IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඊශ‍්‍රායලයේ තර්ජන විහිළුවක්: ඉරාන ජනපති රොහානී කියයි

ඉරානයට පහර දීමට තමන්ට හැකි යැයි ඊශ‍්‍රායලය පැවැසීම ‘මහ විහිළුවක්’ බව ඉරාන නව ජනාධිපති හසන් රොහානී පවසයි.
ඉකුත් දා පැවැති ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ රොහානි, ලබන අගෝස්තු මාසයේදී නිල වශයෙන් ජනපති ධුරයේ වැඩ බාර ගැනීමට නියමිතය. ඒ, එම ධුරයේ සිටින මොහොමඞ් අහමදිනෙජාද් ඉන් සමු ගන්නා අවස්ථාවේදීය.
ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඉරානයට පහර දිය යුතු යැයි තර්ජනය කළේ ඉකුත් 15 වැනිදාය.
ඒ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලෝකයට තර්ජනයක් යැයි යළිත් වරක් පෙන්වා දෙමිනි.



අදහස් (0)

ඊශ‍්‍රායලයේ තර්ජන විහිළුවක්: ඉරාන ජනපති රොහානී කියයි

සදුනි Sunday, 21 July 2013 07:34 AM

ෆර්සාන් දවල් හීන දකිනවද?(නදී)

:       0       0

පහන් මඩුගල්ල Sunday, 21 July 2013 04:33 PM

අන්සාර්, ලෝකේ තැටියක් කියලා සදහන් වෙන්නේ කොහේද කියලා ඔයා දන්නවා නේද?ඒ කරුණු හරිම විද්‍යාත්මකයි නේද ? (දී)

:       0       0

අර්ෂා Friday, 19 July 2013 09:57 PM

ඉරානය සමග ඊශ්‍රායල් යුදයක් ගියොත් ශ්‍රී ලංකාවේ ඉන්දන මිල 500% ඉහල යාවි. (දී)

:       0       0

වීර Sunday, 21 July 2013 09:17 AM

අපිට වගේම ෂියාවරුනටත් ආගමික මාසවලින් පස්සේ කුරානයේ 9-5 ක්‍රියාත්මක වේවිද? (නි)

:       0       0

රිෂාර්ඩ් Sunday, 21 July 2013 04:56 PM

පහන් මඩුගල්ල, ඕක තියෙන්නේ ඇමෙරිකන් කොඩියේ 51 වෙනි තරුවේ කට්ටියගේ අන්තර්ජාල වල.මම නම් බලලා තියෙනවා (දී)

:       0       0

හාරූන් අන්සාර් Sunday, 21 July 2013 05:00 PM

අසත්‍ය මතයට සත්‍ය එල්ලකළ විට අසත්‍යයද විනාශවනු ඈත. (දී)

:       0       0

ඉෂාක් Saturday, 20 July 2013 07:20 PM

හරූන්, ඊශ්‍රායල් යුදෙවුවන් ඉල්ලන් කන්නේ ඉරානයෙන් පමණක් නොවේ. (නි)

:       0       0

රිෂාර්ඩ් Sunday, 21 July 2013 05:07 PM

එම වරප්‍රසාදය හිමිවිය යුත්තේ ඇයට මිසක් ඔහුට නොවෙයි (අ)

:       0       0

හාරූන් අන්සාර් Sunday, 21 July 2013 10:55 AM

පහන් මඩුගල්ල -ඊශ්‍රායලය කුට උපක්‍රම,පරද්දල ඒ අයත් එක්ක යුද්ද කරලා දිනන්න පුළුවන් මුස්ලිම් රාජ්‍යකට විතරයි! සියලුම මුස්ලිම් රටවල් ඇමරිකාව විසින් පාලනය කලයුතු කාලය පැමිණ ඇත - කෙසේ වෙතත් පහන් ඇමරිකාව මුස්ලිම් රාජ්‍යක් වෙනවා එක වැඩි ඈතක නොවෙයි (දී)

:       0       0

පහන් මඩුගල්ල Saturday, 20 July 2013 08:52 PM

ඊශ්‍රායලය ඇමරිකානු කොඩියේ 51 වැනි තරුව .හරියටම ලංකාවේ ජනගහනයෙන් භාගයකට වැඩියෙන් යුදෙව්වන් ඇමරිකාවේ ඉන්නවා .ඊශ්‍රායලය ඉතාම බලවත් රාජ්‍යක්.ඉරානෙට ඇඩ්රස් නතුවයන්න කන්න වෙන්නේ .අනික ඉරාකය ,ලිබියාව ,සෞදිය ,තියන ආණ්ඩු ඔක්කොම ඇමරිකාවට සහයෝගය දෙනවා (අ)

:       0       0

පහන් මඩුගල්ල Saturday, 20 July 2013 08:57 PM

සියලුම මුස්ලිම් රටවල් ඇමරිකාව විසින් පාලනය කලයුතු කාලය පැමිණ ඇත . (අ)

:       0       0

විමල් Sunday, 21 July 2013 12:06 PM

හාරූන් අන්සාර් , මම දැක්කා අන්තර්ජාලයේ ලෝකයේ වැඩියෙන්ම ඉස්ලාම් ආගම වැලදගන්නේ ඇමෙරිකාවේ කියලා. එය සත්‍යයද ? (දී)

:       0       0

රසිකා Sunday, 21 July 2013 06:52 PM

ඔව් අර්ෂා, රටවල් ගණනකම ඇවිදලා කතාකරල වගකීමෙන් මේ කියන්නේ. ශුද්දවූ මක්කම ඉතිහාසය ඔබ දන්නවද? (නි)

:       0       0

උදය Saturday, 20 July 2013 02:07 AM

ඊශ්‍රායලයට ලැජ්ජාව වහ ගන්න කරන ප්‍රකාශ. ලෙබනන් වලට හරියට ගහ ගන්න බැරිව ඉන්නේ. කෝ සිරියාවට ගහන්න එපෑ. ඈත තියෙන ඊශ්‍රායලයට ගහන්න යන්නේ.(නදී)

:       0       0

හාරූන් අන්සාර් Saturday, 20 July 2013 02:12 PM

ඊශ්‍රායලය ඉල්ලන් කන්නේ ඉරානයෙන් බව නම් සහතිකයි. මේවා බටහිර පෞද්ගලික කුට උපක්‍රම. කොහොමහරි ඉරානය යුද්දයකට උසිගන්වන්න හදන්නේ.(නදී)

:       0       0

රිෂාර්ඩ් Saturday, 20 July 2013 10:59 PM

දැන් බයිලා වැඩක් නැහැ ගහන්න කියන්න අනික් සෙල්ලම බලන්න. ඇමෙරිකාව සර්ව බලධාරියුන් ද ? ඔක්කොම තුවක්කු බලය තියෙනකන් තමයි (අ)

:       0       0

ෆර්සාන් Saturday, 20 July 2013 03:57 AM

ශියා ‘මුස්ලිම්‘ කියල කිව්වට ශියා මුස්ලිම් නොවෙයි. ශියාවරුන්ව කාෆිර් හෙවත් ප්‍රතික්ෂේප කරන්නන් ලෙසයි සළකන්නේ. අනාගතයේදී ඉරානය සමග බටහිර රටවල් යුද්ධයකට යාවියැයි සිතෙනවා. එවිට නැවතත් එය සුන්නි මුස්ලිම් වරුන් අතට පත් වේවි. අනාවැකි පල කර ඇති ඉස්ලාමීය අධිරාජයට එය වැදගත්. එම අධිරාජයේ අග නගරය වීමට නියමිත සිරියාව දැන් සුන්නිවරුන් අතට පත්වෙමින් තිබේ.(නදී)

:       0       0

විශ්ව Saturday, 20 July 2013 11:12 PM

ඊශ්‍රයලය හිතන් ඉන්නේ එයාල ලෝකෙට්ටම ලොක්කෝ කියල (අ)

:       0       0

රසිකා Sunday, 21 July 2013 02:33 PM

මුසල්මානුවන් මහජාතිය වුන, සුලු ජාතියකට ආගම් නිදහස ඇති එක රටක් මට පවසන්න. නොදන්නාකමටය් මම මේ අහන්නේ (දී)

:       0       0

අර්ෂා Sunday, 21 July 2013 03:27 PM

රසිකා, ඔයා ඒකට ඒ රටවල් වලට ගොස් ඇස් දෙකින්ම බැලිය යුතුයි. මා මෙතන කීමෙන් පලක් නැත.(නදී)

:       0       0

රිෂාර්ඩ් Sunday, 21 July 2013 03:30 PM

ඔව් රසිකා මුසල්මානුවන් සහ මහා ජාති සුළුජාති කියන තර්කය එන්නේ මේ මෑතක ඉඳන් බව නම් පේනවා .ඉස්සර වෙලා ඔය මුසල්මානුවන්ගේ ඉතිහාසය හරියට අද්‍යනය කරගත්තොත් ඔයාට වටහෙයි මොනවද කලින් සිද්ද උනේ කියල .බංගලාදශයේ උනත් සමහර ප්‍රශ්න ඇතිකරන්නේ සුළු කට්ටියක් මිසක් මහා ජනතාව නෙමෙයි (දී)

:       0       0

රිෂාර්ඩ් Saturday, 20 July 2013 05:07 PM

ඉරාන ශිඅ වරුන්ගෙන් කොටස් 26 තියෙනවා එකෙන් 6ම ප්‍රතික්ෂේප කරන්නන්20ක් සුන්නි මතධාරීන් කොහොම හරි මේ ඉෂ්ට්‍රයල් ශරියව එපා එපා කියල ලෝකෙට පෙන්නල ශරියාවට පාරක් ඒ ගොල්ලන්ම දාල දේ වගේ ? ඕක කරන්න යන්නේ ඉෂ්ට්‍රයල් සැකයෙන් කොහොම හරි දඩබ්බර කමට අන්තීමට කරයි .තෙල් 500 නැගී .ගොන් කරත්තේ පිහිටයි (දී)

:       0       0

හාරූන් අන්සාර් Sunday, 21 July 2013 03:51 PM

විමල් එක කවුරුත් දන්න කාරණයක් තමයි! මගෙන් විමසන එකට වඩා හොදයි ඔබත් අන්තර්ජාලයේ සොයා බැලුවොත්. මම 1 උදාහරණයක් කියන්නම්- 1934-84 දක්වා 50 වසරක කාලය තුල ඇමෙරිකාවේ ඉස්ලාම් ආගමේ වර්දනය 235% ඊට සාපේක්ෂව ක්‍රිස්තියානි ආගම 43%. විශේෂයෙන් 9/11 පස්සේ එටත්වඩා..... (දී)

:       0       0

දිලීප Friday, 19 July 2013 09:16 PM

මිනිස්සු මැරෙන එකත් විහිලුවක්ද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 17 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 13 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 24 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 12 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 9 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 450 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 543 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2079 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site