ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ගණන 20,000 පසු කළේය. මියගිය පිරිස අතරේ කුඩා දරුවන් 8,000 ක් සහ කාන්තාවන් 6,200 දෙනකු සිටින බව ගාසා සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ඉලක්කවලට පහර දෙයි. ඒ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, දේශසීමා හරහා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් පසුවය.
ඊශ්‍රායල හමාස් ගැටුමට, මාස දෙකක් සහ දින 14 ක් ගත වී ඇත. ගැටුම් අතරතුරේ, දින කීපයක සටන් විරාමයක් පැවැත්විණි. ඒ අතරතුරේ, හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ ඊශ්‍රායල වැසියන් මුදා ගැනීම සිදුවිය.
පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චියේ නුවර බෝම්බයක් පුපුරා යෑමෙන් චීන ජාතිකයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්රතාන්යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා වැසියෝ 20,000 ක් මරුට
බද්රානි Thursday, 21 December 2023 02:36 PM
තමන් කෙරුමෝ යයි සිතමින් අනෙකාව විනාශ කිරීමට සිතන පතන ජනතාවකට අවසානයේ අත්වෙන ඉරණම තමයි මේ.. අරාබියේ රටවල මුස්ලිම් ජනතාව ඔවුන්ගේ අන්තවාදී පටු ආගමික ආකල්ප මුදුන් පමුණුවා ගැනීම පිණිස යොදාගන්න අඥාන ජනතාවක් තමයි මේ පලස්තීනයේ වෙසෙන්නේ... වෛරය ඔවුන්ගේ සිත්තුළ පැල කිරීමට බොහෝ සේ වියදම් කරන අරාබි රටවල් අවසානයේ මේ මෝඩ ජනතාවට හව්හරණක් වුවාද...? ඊශ්‍රායල් ප්‍රහාරවලින් මිදී පලා යන ජනතාවට මේ සියලුම මුස්ලිම් රටවල් ඔවුන්ගේ දේශ සීමා වසා දැමුවා... ලංකාවේත් මෙවැනිම අඥාන ජනතාවක් දේශපාලකයින් විසින් හා තක්කඩි පූජකයින් විසින් මුලා කරමින් ඔවුන්ගේ සිත් තුළට වෛරය වපුරවමින් සිටිනවා... ඒ ලාංකික ජනතාවටත් අවසානයේ ස්වභාව ධර්මයා විසින්ම මෙවැනිම විනාශකාරී තත්වයක් ඇතිවීම කිසිවෙකුට වළක්වා ගත නොහැකිවනු ඇත...දැනටමත් ඒ තත්වය ආරම්භ වී හමාරයි...