ලෙබනනයේ හිස්බුල්ලා සහ යේමනයේ හවුති ඉලක්කවලට පහර දෙන අතරතුරේ, ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ගාසා තීරයේ හමාස් ඉලක්කවලට ද පහර දෙන බව වාර්තා වේ.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මේවනවිට 41,595 ක් මියගොස් ඇති බවත්, 96,251 ක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායල හමුදා මෙසේ ගාසා තීරයට පහර දෙන්නේ, ගාසා හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපකරුවන් ලෙස ඊශ්‍රායල වැසියන් 200 කට වැඩි දෙනකු හමාස් ග්‍රහණයේ සිටින අවස්ථාවකය.
(අල් ජසීරා)
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
ඔස්ට්‍රියා මහ මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂය ඉදිරියට පැමිණ ඇත. නිදහස් පක්ෂයට නායකත්වය දෙන්නේ හර්බට් කිකල්ය. ඔස්ට්‍රියාවේ පාලක පක්ෂය ලෙස ක
50 හැවිරිදි සෞදි ජාතිකයකු එකම පාසලේ පරිපාලන ප්‍රධානියා, විදුහල්පතිනිය, ගුරුවරියක සහ සිසුවිය විවාහකරගෙන ඇතැයි ගල්ෆ් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය පවසයි.
ලෙබනනයේ හිස්බුල්ලා සහ යේමනයේ හවුති ඉලක්කවලට පහර දෙන අතරතුරේ, ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ගාසා තීරයේ හමාස් ඉලක්කවලට ද පහර දෙන බව වාර්තා වේ.
ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
යේමනයේ, හිස්බුල්ලා සහ ඉරාන හිතවාදී, හවුති කැරැලිකරුවන් ඉලක්ක කරමින්, ඊශ්‍රායල හමුදා ප්‍රහාර මාලාවක් එල්ල කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඊශ්‍රායලය ගාසා තීරය අමතක කරලා නෑ