IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන සෙබළු මැරිලා

ඊශ්‍රායල ප්‍රහාරයෙන් තම සෙබළුන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ඉරානය පවසයි. ඊශ්‍රායලට ඉරානයට මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කළේ පසුගිය පළමු වැනිදා ඉරානය, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.

ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර එල්ල කළේ ඉරානයේ මිසයිල නිෂ්පාදන කර්මාන්ත ශාලා සහ හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් යැයි පැවැසෙයි. මිසයිල තෙහෙරාන් අගනුවර ස්ථාන ඉලක්ක කර ගනිමින් ද එල්ල විය.

තමන් සැමවිටම සාමය ආරක්ෂා කරන නමුත් සතුරු ප්‍රහාරයකදී ආරක්ෂා වීමට තමන්ට අයිතියක් ඇතැයි ඉරාක විදේශ අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර ඇත.

මෙම ඊශ්‍රායල ප්‍රහාරයට යළි ඉරානය ප්‍රතිචාර දක්වා, ප්‍රහාරයක් එල්ල කළහොත්, දෙරට අතර අර්බුදය තවත් උත්සන්න වේවි යැයි එක්සත් ජාතීන්ගේ සමහ ලේකම්වරයා බිය පළ කර ඇත.

මේ අතර විදෙස් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිචාර නොදක්වා සිටීමට ඉරානයට නොහැකි බවය. ඒ, එවිට ඉරානය බියගුලු රාජ්‍යයක් බව ප්‍රදර්ශනය වන නිසා යැයි ද පැවැසෙයි.



අදහස් (0)

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන සෙබළු මැරිලා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජපන් මැතිවරණය: පාලක පක්ෂය පරදී
2024 ඔක්තෝබර් මස 28 1035 0

ජපන් මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබාගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. පාර්


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන සෙබළු මැරිලා
2024 ඔක්තෝබර් මස 27 336 0

ඊශ්‍රායල ප්‍රහාරයෙන් තම සෙබළුන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ඉරානය පවසයි. ඊශ්‍රායලට ඉරානයට මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කළේ පසුගිය පළමු වැනිදා ඉ


ජර්මන් චාන්සලර් ඉන්දියාවේ
2024 ඔක්තෝබර් මස 27 59 0

ඉන්දියාවත්, ජර්මනියත් අතර ද්වීපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් විය. ඉන්දියාවත්, ජර්මනියත් අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් වූයේ ජර්මන් චාන්සලර් ඕලාෆ්


ගඟක් ගිලලා උස යන එවරස්ට්
2024 ඔක්තෝබර් මස 27 237 0

චීන-නේපාල දේශසීමාවේ පිහිටි, හිමාල කඳු වැටියට අයත් එවරස්ට් ශිඛරය, එසේත් නැතිනම් එවරස්ට් කන්ද ලොව උසම කන්දයි. එවරස්ට් කන්දේ උස අඩි 29,031 කි. මීටර්වලින් නම් එ


ට්‍රැමී කළ හානිය දරුණුයි
2024 ඔක්තෝබර් මස 27 41 0

පිලිපීනයට කැලැඹූ ට්‍රැමී නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් 130 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් විදෙස් මාධ්


හඳට යන්න අලුත් ඇදුමක්
2024 ඔක්තෝබර් මස 27 43 0

‘ඇක්සියොම් ස්පේස්’ යනු අභ්‍යවකාශ යානා, නැවතුම් පොළවල්, චන්ද්‍රිකා, අභ්‍යවකාශ ඇඳුම් පැලඳුම්, උපකරණ හා උපාංග තනන ප්‍රකට ඇමරිකන් සමාගමකි. ඇක්සියොම් ස්පේ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 985 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 593 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site