ඊශ්‍රායලයේ, ටෙල් අවීව් නුවර, ජනාකීර්ණ වීදියක, බස් රථ නැවතුමකට ට්‍රක් රථයක් කඩා වැදුණි.
එම අවස්ථාවේදී බස් රථ නැවතුම මගීන්ගෙන් පිරී තිබුණු අතර, ට්‍රක් රථයට යටවීමෙන් මගීන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 40 කි.
තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ඊශ්‍රායල මාධ්‍ය පවසයි. මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ඉඩ ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසා ඇත.
එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ හඳුන්වා දී ඇත. ට්‍රක් රථය රියදුරු ඊශ්‍රායල ජාතිකයකු බව ද පැවැසෙයි. බස් රථ නැවතුමට කඩා වැදුණු අවස්ථාවේ, එහි සිටි සෙබළුන් කළ වඩි තැබීමකින් රියදුරා ජීවීතක්ෂයට පත් විය.
ට්‍රක් රථය බස් නැවතුමට කඩා වැදුණු අවස්ථාවේ ඊට යට වුණු පිරිස අතර හමුදා සොල්දාදුවන් කීප දෙනෙකු ද සිටින බව ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)
එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය විවේචනය කරමින් ඊශ්‍රායලයට දොස් නගමින්, ‘පෝස්
දකුණු ඇමරිකාවාට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති ඊවෝ මොරේලස්ගමන් කරමින් සිටි මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එය තමන් ඝාතනය කිරීමට ගත් උත්ස
එම දෙදින සටන් විරාමය අතරතුරේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන්ගෙන් සිවු දෙනකු නිදහස් කෙරුණු ඇති බවත්, එම සිවු දෙනා වෙනුව
ඊශ්‍රායලයේ, ටෙල් අවීව් නුවර, ජනාකීර්ණ වීදියක, බස් රථ නැවතුමකට ට්‍රක් රථයක් කඩා වැදුණි. එම අවස්ථාවේදී බස් රථ නැවතුම මගීන්ගෙන් පිරී තිබුණු අතර, ට්‍රක් රථය
ඉන්දීය දෙමළ නළු විජේ, දේශපාලනයට පිවිසෙමින්, සිය මංගල කතාව පැවැත්වීය. ඒ, තමිල්නාඩුවේ පාලක ඩී.එම්.කේ. පක්ෂය සංවිධානය කළ ‘තමිල්ග වෙටි්‍ර කසාගම්’ ජන රැලියට
ජපන් මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබාගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. පාර්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ඊශ්‍රායල බස් රථ නැවතුමකට ට්‍රක් රථයක් කඩා වැදී 4 ක් මරුට