පර්යේෂණය සිදුකැර ඇති නිව්සවුත් වේල්ස් සරසවියේ මහාචාර්ය ස්ටීවන් ෂර්වුඩ් පවසන්නේ පෘථිවියේ උෂ්නත්වය විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් නියග තත්ත්වයන් ඇතිවන අතර මිනිසුනට ජිවත්විමට අපහසුතා ඇතිවන බවයි. අයිස් තට්ටු දියවීමෙන් මුහුදු ජල මට්ටම ඉහළයාම ද සිදුවේ.
මහාචාර්ය ෂර්වුඩි පවසන්නේ අනාගතයේදී අඩු අගයකින් උෂ්නත්වය ඉහළ යාමක් ගැන අනාවැකි පලකිරිම නැවැත්විය යුතුයි යන්නයි. ගෝලීය උෂ්නත්වය ඉහළයාම විශාල ලෙස සිදුවීමෙන් ලෝකයේ බොහෝ රටවල ආර්ථිකයට විශාල බලපෑම් ඇති කරණ බවත් මෙම තත්වය මගහැරීමට වහා නොගතහොත් තත්වය වඩා බරතපතල වන බවද මහාචාර්යවරයා පෙන්වාදෙයි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උණුසුම වැඩිවේ
අක්ෂි Monday, 06 January 2014 05:23 PM
ඉරු හතක් පායලා ලෝකේ පුපුරලා යනවා කියල බුදුන් වදාලා, උෂ්ණත්වය වැඩිවීම තමයි ඒකත්. පුළුවන් තරම් පැල වවන්න. යාළුවො පවුලේ අයවලුන් බලන්න යනකොට කේක් වෙනුවට පැලයක් ගෙනිහින් වවන හැටි කියල දෙන්න. ගස් කපන එක නවත්තලා පුළුවන් තරම් ගෙවතුවල පවා වැව්වොත් මේ විනාශයේ සැර අඩුකරගන්න පුළුවන්. (නදී)