උතුරු කොරියානු නායක කිම් ජොං උන් විවාහ වූ බවත් ඔහුගේ අත ගත්තේ එරට ජනපි‍්‍රය ගායිකාවක වන රී සොල් ජූ බවත් විදෙස් පුවත් සේවා අනාවරණය කරයි. පසුගිය වසරේ තම පියා වූ කිම් ජොං ඉල්ගේ අභාවයෙන් පසු උතුරු කොරියාවේ නායකයා බවට පත් වූ උන් පසුගිය මාස කිහිපය තිස්සේ ඡුායාරූපවලට පෙනී සිටියේ සුරූපී තරුණියක ද සමඟය. ඇය ඔහුගේ බිරිය බවත් කිම් ජොං උන් විවාහ වී ඇති බවත් පසුව හෙළිදරවු විය. ඔහුට රී සොල් ජූ හමුවී ඇත්තේ ඇයගේ සංගීත ප‍්‍රසංගයක් නැරැඹීමට ගිය අවස්ථාවේදී බවත් දුටු පළමු දිනම දෙදෙනා අතරේ ආදරයනක් හටගත් බවත් මාධ්‍ය වාර්තා පවසයි.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උතුරු කොරියානු නායකයාට මංගල සීනු
ඉෂාන් Friday, 27 July 2012 06:55 PM
බොහොම හොදයි. දකුණු ආසියාවේ නායකයන්ටත් ආදර්ශයක් දෙන්න. පුලුවන්නම් ආසියාවේ ආශ්වර්යය වෙන්න බලන්න. (නි)
ප්‍රවීන් Friday, 27 July 2012 02:24 PM
හනේ හනේ හොරා..... කියන්නෙත් නැතුව බැන්දා නේද? (නි)
දයා Monday, 30 July 2012 01:28 AM
ඕකට තමයි කියන්නේ ගෑණුන්ගේ පින කුණු මුල්ලේ කියලා. (නි)
ෂෙරීෆ් Friday, 27 July 2012 04:16 PM
වාසනාවන්ත ගායිකාවක්. (නි)
ජයනාත් ප්‍රියන්ත Sunday, 29 July 2012 10:23 AM
සුබ මංගලම් (දී)