උතුරු කොරියාව න්‍යෂ්ටික යුද්ධයකට පොළොඹවා ගන්න උත්සහ ගන්නේ ඇමෙරිකාව යැයි ඉරාන හමුදාපති මෙෂූඞ් ජසායේරී චෝදනා කරයි.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන නිරන්තරයෙන් විවේචනය කරමින්, සම්බාධක පනවමින්, තම මිතුරා වන දකුණු කොරියාව සමඟ එක්වී ඒකාබද්ධ යුද අභ්‍යාස පවත්වමින් ඇමෙරිකාව උතුරු කොරියාවට කෙණෙහලිිකම් කරන බව ද ඉරාන හමුදාපති වැඩි දුරටත් කියා සිටී.
ඇමෙරිකාව උත්සහ ගන්නේ චීනයෙන් එල්ල වන අභියෝග හමුවේ ආසියා කලාපයේ සිය බලය තහවුරු කර ගැනීමට උතුරු කොරියාව දකුණු කොරියාව සමඟ යුද්ධයකට පටළවා චීනය උතුරු කොරියාවේ සහායට ආ විට චීනයට පහර දීමට ඇමෙරිකාව එම යුද්ධය නිමිත්තක් කර ගනු ඇති බවටත් ඉරාන හමුදාපති ජසායේරී පවසයි.
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර මීට පෙර යුද්ධයක් පැවැතියේ 1950 වසරේ සිට 1953 තෙක් කාලයේදීය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උතුරු කොරියාව න්‍යෂ්ටික යුද්ධයකට පොළොඹවා ගන්න හදන්නේ ඇමෙරිකාව
සිල්වා Thursday, 11 April 2013 08:36 PM
ඇයි අසල්වැසි පුංචි කියුබාවට ඇමරිකාව තර්ජන නොකර ඈත රටවලට තම හයිය පෙන්වන්නේ. ඔවුන්ගේ යුධ ශක්තිය අපට හිතාගත හැකියි.(නදී)
ධනුෂ්ක Thursday, 11 April 2013 12:52 PM
ඔහුගේ කතාව සම්පුර්ණ ඇත්ත... (ස)
ප්‍රියංක Saturday, 13 April 2013 06:43 AM
ඇමරිකාව මේ කාලයේ ඔය වගේ වැඩ තමයි කරන්නේ (නි)
චමින්ද Thursday, 11 April 2013 07:33 AM
ඔව් ඇමරිකාව තමයි අවශ්‍යතාවය... (නි)