IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


උත්තරීතර නායක කමේනී සිහිසුන් තත්ත්වයක

ඉරාන උත්තරීතර නායක 85 හැවිරිදි අයතුල්ලා අලී කමේනී, අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, මේ වනවිට ඔහු සිහිසුන් වී කෝමා තත්ත්වයක පසුවන බවත් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර ඇත.

අසාධ්‍ය ලෙස රෝගී වීමට පෙර, අයතුල්ලා අලී කමේනී, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස 55 හැවිරිදි ඔහුගේ පුතු මොජ්ටාබා කමේනී නම් කර ඇති බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වැඩි දුරටත් අනාවරණය කර ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉරානය පවසා ඇත්තේ අයතුල්ලා අලී කමේනී යහපත් තත්ත්වයකින් පසුවන බවත්, පසුගිය සති අන්තයේ අලී කමේනී, ඉරානයේ ලෙබනන් තානාපති හමුවී සාකච්ඡාවක් පැවැත්වූ බවත්ය.

ඉරාන උත්තරීතර නායකයා ඉරානයේ ලෙබනන් තානාපති හමුවී සාකච්ඡා පවත්වන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට කමේනීගේ ‘එක්ස්’ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර ඇත.



අදහස් (0)

උත්තරීතර නායක කමේනී සිහිසුන් තත්ත්වයක

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් ඇමසන් වනාන්තරයට ගිහිල්ලා
2024 නොවැම්බර් මස 18 57 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යද්දී, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊයේ (17) ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ද අමතක කළේ නැත.


ඊශ්‍රායලයට චෝදනා: පාප්තුමා කනස්සල්ලෙන්
2024 නොවැම්බර් මස 18 28 0

ජනසංහාර කරනවා යැයි ඊශ්‍රායලයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පැවැත්විය යුතු යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පෙන්වා දෙති.


හිස්බුල්ලා ප්‍රකාශක අෆීස් ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියයයි
2024 නොවැම්බර් මස 18 37 0

ඊශ්‍රායල හමුදා ලෙබනනය් බීරූට් අගනුවර ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින්, ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ


මෝදි බ්‍රසීලයට
2024 නොවැම්බර් මස 18 7 0

‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රසීලයේ රියෝ දි ජිනයිරෝ නුවරට පැමිණියේය. අග්‍රාමාත්‍ය මෝදි බ්‍ර


උත්තරීතර නායක කමේනී සිහිසුන් තත්ත්වයක
2024 නොවැම්බර් මස 18 27 0

ඉරාන උත්තරීතර නායක 85 හැවිරිදි අයතුල්ලා අලී කමේනී, අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, මේ වනවිට ඔහු සිහිසුන් වී කෝමා තත්ත්වයක පසුවන බවත් ඇමෙරිකාවේ නි


ඇමෙරිකන් අවිවලින් රුසියාවට පහර දෙන්න - බයිඩන්
2024 නොවැම්බර් මස 18 25 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල යොදා ගනිමින්, රුසියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට තමන් යුක්රේනයට අවසර දෙන බව ධුරයෙන් සමු ගැනීමට සූදානම් වන ඇමෙරිකන් ජ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 355 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1815 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site