IMG-LOGO

2024 ඔක්තෝබර් මස 31 වන බ්‍රහස්පතින්දා


උතුරු කොරියාව ප්‍රබල මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව ප්‍රබල බලැස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය. යුද ශීර්ෂයක් ද සවි කළ හැකි මෙම බැලැස්ටික් මිසයිලය ‘වාසොංග් 15’ යනුවෙන් නම් කර ඇත. 

බලැස්ටික් මිසයිලයක් යනු එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි මිසයිලයකි. උතුරු කොරියා හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මිසයිල අත්හදා බැලීම සාර්ථක බවත්, ‘වාසොංග් 15’ මිසයිලය යොදා ගනිමින් ඇමෙරිකාවට පවා ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාව ඇති බවත්ය. 

උතුරු කොරියන් හමුදාව ‘වාසොංග් 15’ මිසයිලය අත්හදා බැලුවේ එය එරට නැගෙනහිර වෙරළ තීරයේ සිට ජපන් මුහුද දෙසට විදීමෙනි. උතුරු කොරියාවේ මෙම මිසයිල අත්හදා බැලීම ජපානයටත් දකුණු කොරියාවටත් තර්ජනයක් වූ බව ද පැවැසෙයි. මිසයිලය අත්හදා බැලීම අධීක්ෂණයට, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ද එක් වී සිටි බව පැවැසෙයි. 

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

උතුරු කොරියාව ප්‍රබල මිසයිලයක් අත්හදා බලයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

උතුරු කොරියාවෙන් උදවු ගැනීම වරදක් නොවෙයි - රුසියාව
2024 ඔක්තෝබර් මස 31 80 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී, බටහිර රටවල් එක් වී, යුක්රේනයට සහාය දක්වන්නේ නම්, රුසියාව උතුරු කොරියාවේ සහාය ලබා ගැනීම වරදක් නොවන බව එක්සත් ජාතීන්ගේ රුසිය


උතුරු කොරියාව ප්‍රබල මිසයිලයක් අත්හදා බලයි
2024 ඔක්තෝබර් මස 31 73 0

උතුරු කොරියාව ප්‍රබල බලැස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය. යුද ශීර්ෂයක් ද සවි කළ හැකි මෙම බැලැස්ටික් මිසයිලය ‘වාසොංග් 15’ යනුවෙන් නම් කර ඇත.


ට්‍රම්ප් කුණු ලොරියක් පදවයි
2024 ඔක්තෝබර් මස 31 2258 3

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කුණු ලොරියක් පදවමින්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්


මිනිත්තු 40 ක් පෝලිමේ ඉදලා බයිඩන් ඡන්දය දාලා
2024 ඔක්තෝබර් මස 30 1783 1

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය ගම් පළාත ලෙස සැලකෙන ඩෙලවෙයා ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.


ඔස්ට්‍රියාවේ නගරාධිපතිවරයෙක් ඝාතනය කෙරේ
2024 ඔක්තෝබර් මස 29 233 0

ඔස්ට්‍රියාවේ කින්ච්බර්ග් දෙර් දෝනේ නමැති උතුරු දෙසින් පිහිටි කුඩා නගරයේ නගරාධිපති වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කළ බව එරට ප


කාන්තාවෝ තිදෙනෙක් උඩ යවන්න චීනය සූාදනම්
2024 ඔක්තෝබර් මස 29 121 0

චීනය පෘථිවි කක්ෂයේ එකලැස් කරමින් සිටින ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළේ නව ඉදිකිරීම් කටයුතු සඳහා මීළඟට යැවෙන්නේ කාන්තා ගගනගාමී ඉන්ජිනේරුවන් තිද


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1120 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 632 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site