IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


උමඟක් හාරා සල්ලි ගනී

ජර්මනියේ බර්ලින් නුවර බැංකුවක සුරක්ෂිතාගාරය තෙක් උමගක් හාරා එහිවූ මුදල් සියල්ල පැහැර ගෙන ගොස් ඇතැයි බර්ලින් පොලිසිය කියයි.

සොරුන් සුරක්ෂිතාගාරයට ගිනි තබා ඇති අතර ආරක්ෂක නිළධාරීන් ගින්න නිවාදැමිීමට උත්සාහ දරන අවස්ථාවේ ඔවුන් පළා ගොස් ඇත.

දිගින් අඩි 100 පමණ වන මේ උමගේ මුවවිට පිහිටා තිබී ඇත්තේ අසල තිබූ භූගත රථගාලකය. සොර මුල දින ගණනක් නැතහොත් මාස ගණනක් පුරා මෙම උමග හාරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

 



අදහස් (0)

උමඟක් හාරා සල්ලි ගනී

සිල්වා Wednesday, 16 January 2013 11:44 AM

ඔන්න වැඩ (ස)

:       0       0

සුරේෂ් Thursday, 17 January 2013 11:39 AM

අයියෝ සල්ලි. ප්ලෑන් පිට ගේම් (ස)

:       0       0

වසන්ත Friday, 18 January 2013 08:13 AM

ප්‍රතිචාර දක්වපු අය බොහොම හොඳයි. අපේ රටට බැනලා නැහැනේ. (නි)

:       0       0

රිෂාන් Wednesday, 16 January 2013 02:20 PM

වැඩකාරයෝ තමයි...ඒත් කරපු වැඩේ තමයි හොඳ නැත්තේ (ස)

:       0       0

අරුණ Wednesday, 16 January 2013 07:04 PM

උම්මග්ග ජාතකය කියවලා ඇති. (නි)

:       0       0

ගාමිණී Wednesday, 16 January 2013 02:30 PM

කවුද බොලේ මේ වැඩේ කල බිංකුණ්ඩා (ස)

:       0       0

මධු Wednesday, 16 January 2013 07:44 PM

රාවණාගේ උමග හොයනවා වෙන්න ඇති. (නි)

:       0       0

ජනක Wednesday, 16 January 2013 03:11 PM

ඉංග්‍රීසි චිත්‍රපටියක් වගේ (ස)

:       0       0

අමිල Wednesday, 16 January 2013 03:17 PM

සිනමාපට වලින් ආදර්ශයක් අරන් වගේ .. (ස)

:       0       0

රිෂාන් Wednesday, 16 January 2013 03:36 PM

මීළග ජේමිස් ‍බොන්ඩ්වද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 26 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 36 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 13 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 15 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 308 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 775 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2169 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site