ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයට කඩා වැදී එහි සැඟවී සිටින විකිලීක්ස් වෙබ් අඩවි නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ් අත්අඩංගුවට ගැනීමට තමන් සූදානම් යැයි බි‍්‍රතාන්‍ය රජය පවසයි.
විකිලීක්ස් වෙබ් අඩවිය හරහා ඇමෙරිකාවේ රාජ්‍ය සහ යුද රහස් ලොවට හෙළි කරමින්, ඇමෙරිකාවේ උදහසට ලක්ව සිිටින ඕස්ටේ‍්‍රලියා ජාතික ජුලියන් ඇසෙන්ජ් එක්වදෝරයේ දේශපාලන රැුකවරණ ඉල්ලමින් ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයට ගොස් සැඟවුණේ මීට මාසයකට පමණ පෙරදීය.
ඒ, ස්තී‍්‍ර අපහරණ චෝදනාවලට ලක් වී සිටින ඇසෙන්ජ් බි‍්‍රතාන්‍යයෙන් ස්වීඩනයට බාර දිය යුතු යැයි බි‍්‍රතාන්‍ය අධිකරණයක් තීන්දු කළ අවස්ථාවේදීය.
එල්ල වී ඇති එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන ඇසෙන්ජ් පවසන්නේ තමා ස්වීඩනයට පිටුවහල් කළහොත් ඇමෙරිකා රජය තමා ඇමෙරිකාවට ගෙන්වා ගනු ඇති බවය.
බි‍්‍රතාන්‍යයේ සිටිද්දී ඇසෙන්ජ් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඇමෙරිකා රජයට හැකියාවක් නොමැත.
තම තානාපති කාර්යාලයට කඩා වදින බවට බි‍්‍රතාන්‍ය රජය කරන තර්ජව හේතුවෙන් මේ වනවිට එක්වදෝරවත් බි‍්‍රතාන්‍යයත් අතර දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත.
ඇසෙන්ජ්ට තම රටේ දේශපාලන රැකවරණ දීමට එක්වදෝර රජය මෙතෙක් කැමැත්ත පළ කර නැත.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එක්වදෝර් තානාපති කාර්යාලයට කඩාවැදී ඇසෙන්ජ් අල්ලා ගන්න බි‍්‍රතාන්‍ය රජය සැරැසේ
රාජා Sunday, 19 August 2012 04:00 PM
එංගලන්තේ එහෙම කෙරුවොත් මොකුත් කඩ වෙන්නේ නැද්ද ? ඔය ජාත්‍යන්තර ගිවිසුම් වගේ දේවල්. අපි එහෙම දෙයක් කරනවයි කිවුවා නම් කොහොමට හිටියිද ? (නි)
නිරෝෂි Monday, 20 August 2012 03:53 PM
අසාධාරණ ලෝකයක්. (නි)
සහන් Sunday, 19 August 2012 09:56 AM
ඕස්ටේ‍්‍රලියා ජාතික ජුලියන් ඇසෙන්ජ් බේරා ගැනීමට ඕස්ටේ‍්‍රලියා රජයට උන්නදුවක් නැති පාටකුයි මට නම් පේන්නේ. (නි)
මහේන් Saturday, 18 August 2012 05:20 PM
කතාකිරීමේ ඇති නිදහස..!! (නු)
බණ්ඩාර Friday, 17 August 2012 02:28 PM
අයියෝ ලංකාවට එන්නකෝ. අපි බලා ගන්නම් ඔක්කොම. හැබැයි ලංකාවේ අපචාර වලට නම් දැඩිම දඩුවම් දෙනවා හොදේ. (නි)
මධු Friday, 17 August 2012 02:41 PM
අපේ ගෙදර එන්නකෝ. (නි)