IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


එංගලන්තයේ ප‍්‍රකෝටිපතියෝ

මිහිපිට ජීවත් වන ධනවතුන්ටද ශ්‍රේණියක් ඇත්තේය. ඒ අනුව අකාරාදි පිළිවෙළට ලක්ෂපතියන් , කෝටිපතියන් , ප‍්‍රකෝටිපතියන් ආදි ලෙස ශ්‍රේණි ලැයිස්තුවේ සටහන්වී ඇත්තේය.

පසුගියදා එම ලැයිස්තුවට අළුත් සටහනක් එක් කළේය. ඊට අනුකූලව ලෝකයේ ප‍්‍රකෝටිපතියන් වැඩියෙන්ම ජීවත් වන නගරය ලැයිස්තු ගත කළේය.

 ඒ අනුව ලෝකයේ ප‍්‍රකෝටිපතියන් අතරින් වැඩි දෙනකු එනම් 72 දෙනෙකු ජීවත් වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරය . රුසියාවේ මොස්කව් නගරයේ 48 දෙනෙක් ද නිව්යෝර්ක් නගරයේ 43 දෙනෙක් ද  සැන්ප‍්‍රැන්සිස්කෝ හී හතලිස් දෙදනෙක් ද ලොස් ඇන්ජලීස් නගරයේ 38 දෙනෙක් ද ලෙස ජීවත්වෙති. මේ අනුව පවුම් කෝටි 3001 (රුපියල් කෝටි 65121.7 ) ධනවතුන්ගේ මුදල් ලන්ඩන් නුවර බැංකු වල එහා මෙහා සැරි සරති.

 

 



අදහස් (0)

එංගලන්තයේ ප‍්‍රකෝටිපතියෝ

මිහිඳුකුල Sunday, 25 May 2014 10:43 AM

ලංකාවේ පවුල් කිහිපයක්ම ඉන්නවා. තව ටික කාලෙකින් ඔය ගොඩට වැටෙන. (ස)

:       0       0

හුසේන් Sunday, 25 May 2014 11:30 AM

අපේ රටෙනුත් ඔය ගොන්නට එකතු කරන්න බැරි නැහැ. ඔය කුහක දේශපාලනය, ඊර්ෂියාව හා ජාතිවාදී වැනි ම්ලේච්ච අදහස් වපුරන්නන්ට එරෙහිව වැට බැන්දොත්. හැමෝම ලාංකිකයින් කියන අදහසින් එකිනෙකා අන්‍යෝන්‍ය සහයෝගයෙන් ක්‍රියා කලොත් අපිටත් දියුණුව කියන මිහිරි වචනෙන් එපිට යතාර්තවාදීව අත්විඳින්න පුළුවන් වෙයි නුදුරේදීම.අවශ්‍ය වෙන්නේ කුහක අදහස්වලින් බැහැරවෙලා උපරිමයෙන් හා හරි මග පෙන්වීමකින්ම පමණයි. "පිරිසිදු චේතනා ගෙනදෙයි වාසනා " (ස)

:       0       0

ඩිලාන් Thursday, 22 May 2014 08:11 PM

කෝ අපේ රටේ කෙනෙක් නැහැනේ (නි)

:       0       0

සමන්ති Thursday, 22 May 2014 08:26 PM

හොයලා බැලුවොත් අපේ රටෙත් ඇති (නි)

:       0       0

අසංක Thursday, 22 May 2014 02:21 PM

අපිත් මේ ගොඩට එකතු වෙන්නේ කොහමද කියලා කල්පනා කරන්න (දී)

:       0       0

අසෝකා Thursday, 22 May 2014 02:21 PM

මේ පුවත දැක්කම අපේ ලංකාවේ ගොඩක් අය‍ට පපුවේ අමාරු හැදෙයිද දන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඉක්මනින් මේ ගොඩට එකතුවෙන්න තව මොනවා කරයිද කියල බයත් හිතෙනවා! (දී)

:       0       0

ඇසළ Thursday, 22 May 2014 09:09 PM

ඔය ගොඩේ දේශපාලුවෝ. කුඩු කාරයෝ එහෙමත් ඉන්නවද දන්නේ නැහැ. මෙහෙම ලෝකේ එදා වේල කන්න නැතුව කොපමණ පිරිසක් ඉන්නවද. දෙවියෝ මේක මොනවට මැවුවද දන්නේ නැහැ. (අ)

:       0       0

තිලක් ඩුබායි Saturday, 24 May 2014 06:41 PM

ඒ අනුව ලෝකයේ ප‍්‍රකෝටිපතියන් සැන්ප‍්‍රැන්සිස්කෝ හී හතලිස් දෙදනෙක් ද ? අපේ අය නිතරම ඉතාලි යන්නේ මොකද කියල මම කලපනා කලා. (නදී) .

:       0       0

තිලක් ඩුබායි Saturday, 24 May 2014 06:45 PM

සමන් ඇත්තම කියන්න මම ලංකාවේ ගත කළ නිවාඩු දින 30 හේ ලංකාවේ සත්‍ය තොරතුරක් දැන ගන්න බැරි වුනා. ඒ මාසෙම මම හිටියේ ලිදේ ඉන්න ගෙම්බෙක් වගේ තමයි මෙහෙට පය ගහපු දවසෙම දින 30 තුල ලංකාවේ සිදු වෙලා තිබෙන විනාශය දැන ගත්තා.(නදී)

:       0       0

කලා Saturday, 24 May 2014 07:01 PM

අපේ අයත් ඇති නේද? (නදී)

:       0       0

සමන් Saturday, 24 May 2014 04:20 AM

අපේ බෙලිඅත්තේ කඩය විකුණලා ලන්ඩන් නගරයෙන් කඩයක් ගන්න ඕනේ. (ස)

:       0       0

පුෂ්පසිරි පැරිස් Thursday, 22 May 2014 11:36 PM

අපේ අයත් ළඟදීම ඔය ශ්‍රේණියට වැටෙන්න ඉන්නේ . ආසියාවේ ආශ්චර්ය නිසා (ස)

:       0       0

ජොෂ් පැටිකිරිආරච්චි Friday, 23 May 2014 02:15 PM

ඔය ගොඩට දාන්න පුළුවන් 3 දෙනෙක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. (ස)

:       0       0

ප්‍රසන්ත Friday, 23 May 2014 01:59 AM

අපි නම් ලන්ඩන් නුවර ඉඳගෙන වේලෙනවා. (නි)

:       0       0

නුවන් - මහනුවර Thursday, 22 May 2014 04:05 PM

ඔය ගොඩට දාන්න පුළුවන් කෙනෙක් ලංකාවේ ඉන්නවා..(දිල්)

:       0       0

සංජීව Tuesday, 27 May 2014 02:09 PM

අනේ අහිංසක දුප්පත් මිනිස්සු. කාටවත් කරදරයක් නැතුව හම්බකරගත් සොච්චම්ට විරුද්ධකම් කිරීම හරි නැහැ. ලෝකේ පින්කළ උදවිය. එත් එය ඇත්තටම පිලිගන්නට පුලුවන්ද? (ස)

:       0       0

සමන් Saturday, 24 May 2014 09:12 AM

එළිකලේ නැති උනාට මේ ආණ්ඩුවේ ඉන්න ගොඩක් ලොක්කෝ ඔය ලිස්ට් එකටත් වඩා උඩින් ඉන්නවා . වෙනස තියෙන්නේ ඔය විස්තර මොකවත් ලංකාවේ අපිට දැනගන්න බැරි එක.

:       0       0

අජන්ත Sunday, 25 May 2014 09:01 PM

අනේ හප්පෝ ...මගේ යාලුවනේ.. අපේ ආසියාවේ අස්චර්යේ , කෝටිපතියෝ කොච්ච්චර ඉන්නවද . (දී)

:       0       0

තිලක් - ඩුබායි Saturday, 24 May 2014 11:25 AM

ලෝකයේම මෝඩ ජනතාවක් ඉන්නේ මොන රටේද කියල සමීක්සනයක් කරලා නැද්ද?(දී)

:       0       0

චන්දි Friday, 23 May 2014 06:06 PM

ජොෂ්, ඒ අය එකම පවුලේ නේද? (නදී)

:       0       0

මනුල Sunday, 25 May 2014 10:13 PM

අපේ ගඩාපි ඔය ගොඩේ නැද්ද ????????????? (දී)

:       0       0

සුරේෂ් Thursday, 22 May 2014 07:32 PM

අපේ රටෙන් නැද්ද කවුරුත්? (නි)

:       0       0

රමීස් Thursday, 22 May 2014 07:33 PM

කොහොමද අපේ රටේ තත්ත්වය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 250 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 208 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 588 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 76 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site