ඉතාලියට අයත් සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද යළිත් වරක් පිපිරිමට පටන් ගෙන තිබේ.
ගිනි කන්ද පිපිරී යෑමෙන්, මෙතෙක් අනතුරුදායක තත්ත්යක් නිර්මාණය වී නැතැයි බලධාරිහු පවසති.
එට්නා යනු යුරෝපයේ වඩාත් සක්‍රියම ගිනි කන්දය. සිසිලි දූපතේ කතානියාහි පිහිටි එට්නා ගිනි කන්ද යුරෝපයට අයත් උසම ගිනි කන්ද ලෙස ද සැලකෙයි.
මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය.
ලෙබනනයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයේ තෙවැනි විශලතම නගරය ලෙස සැලකෙන හයිෆා වෙත ප්‍රබල මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.
ඉන්දියාවේ හර්යානා සහ ජම්මු කාශ්මීර් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරුණි. හර්යානා ප්‍රාන්තයේත්, ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේත් ප
පැයට කිලෝ මීටර් 285 ක වේගයකින්, ‘මිල්ටන්’ නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදය හරහා හමා ගියේය.
මාලදිවයිනේ නිල සංචාරයකට පැමිණෙන්නැයි මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරැයුම් කළ අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්
මීට වසරකට පෙර, 2023 ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී, පහර දී ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 251
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එට්නා යළි පුපුරයි