IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


එවරස්ට් තරණය කළ සෞදි තරුණියට දොස්

සෞදි තරුණියක වන 25 හැවිරිදි රහා මොහාරක් ඊයේ (19) නේපාලයේ එවරස්ට් කන්ද තරණය කිරීමට සමත් වීමත් සමඟ සෞදි රජයෙන් ඇයට දෝෂාරෝපණ එල්ල විය.
මුස්ලිම් රාජ්‍යයක් වන සෞදියේ කාන්තාවන්ට කී‍්‍රඩාවල නියැළීමට අවසර නැත. රහා මොහාරක්ට සෞදි රජයෙන් දොස් අහන්න සිදුවුණේ එහෙයිනි.



අදහස් (0)

එවරස්ට් තරණය කළ සෞදි තරුණියට දොස්

මුරුගන් Monday, 20 May 2013 11:11 AM

මේ වගේ නීතින් මේ මහපොළවෙන් අතුගාදැමීමට නම් නායකත්වය ගතයුත්තේ එහෙට ශ්‍රමිකයෝ අරින අපි වගේ රටවල්. (නි)

:       0       0

සජිත් Monday, 20 May 2013 11:42 AM

මුරුගන් ඒක කොහොමද කරන්න පුළුවන්? අනේ කරන විදිය චුට්ටක් කියන්නකෝ? අනුන්ගේ රටට ආවතේව කරන්න යන අයට මම හිතන්නේ නැහැ එච්චර ධෛර්යක් තියනවා කියලා. මේක ගැන දුක් වෙන්න ඕනෑ ඒ රටවල්වල මිනිස්සු. නිකන් ඕගොල්ලන්ගේ හිතේ තියන ජාතිවාදී කතා මෙතන කියන්න එපා කොල්ලනේ (නි)

:       0       0

සජිත් Monday, 20 May 2013 11:54 AM

මොකද්ද අනේ ඒ වැඩේ

:       0       0

චන්ද්‍ර Monday, 20 May 2013 12:31 PM

ලංකාවට ඇවිත් බෞද්ධයෙක් වෙන්න නිදහසේ ජිවත් වෙන්න පුළුවන්.(ස)

:       0       0

මහේෂ් Monday, 20 May 2013 01:04 PM

රහා මොහරක්.සුබ පතනවා ඔබට.නමුත් ඔය ෂරිය නීතිය ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ල ලෝකේ කොහේ හරි නිදහස් රටකට යන්න, ගිහින් එහෙ ජීවත් වෙන ගමන් ප්‍රර්ථනා කරන්න ලබන ආත්මේ මේ වගේ මානුෂික නිදහසක් නැති ආගමක ඉපදෙන්නේ නැතුව බෞද්ධයෙක් වෙලා ලෝකේ කොහේ හරි ඉපදෙන්න කියල.(ස)

:       0       0

සජිත් Monday, 20 May 2013 01:23 PM

ඔව් මහේෂ්, දකින්නේ නැද්ද දැන් ලංකාවේ වෙන දේ? (නි)

:       0       0

සංජු Wednesday, 22 May 2013 07:15 PM

මෙයාට දැන් මොකක්ද වෙන්නේ ?(නදී)

:       0       0

සදරුවන් Monday, 20 May 2013 03:17 PM

කෝ මේ අන්තවාදියෝ ටික?අදහස් හිරවෙලාද? නිරුවත එලිවෙලාද?රෙදි ගැලවිලාද?මේ ගෝත්‍රිකයෝ තමයි අපිට සහජීවනය කියලා දෙන්න එන්නේ. (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ දිසානායක Monday, 20 May 2013 10:53 AM

සෞදියේ තිබෙන මනුස්ස වර්ගයට නුසුදුසු නීතිවලට විරුද්දව් ලෝකය දැන්වත් යමක් කළයුතුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 322 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 112 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 123 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 455 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 860 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 136 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site