පෘථිවිගේ විශාලතම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්දටත් වඩා 100 ගුණයකින් විශාල කඳු දෙකක්, මුහුදු පතුලෙන් හමුවී ඇත.
විද්‍යාඥයන්ට අනුව, මෙම ශිඛර පිහිටා ඇත්තේ අප්‍රිකාවට ඔබ්බෙන් මුහුදු පතුලේය.
අප්‍රිකා මහද්වීපය සහ පැසිෆින් සාගර කලාපය මැදය. මෙම ශිඛර දෙකම කිලෝ මීටර් 100 ට වඩා උසින් වැඩි යැයි පැවැසෙයි.
එවරස්ට් කන්දේ උස කිලෝ මීටර් 8.849 කි.
මුහුදු පතුළෙන් හමුවුණු මෙම කඳු අඩු වශයෙන් අර්ධ බිලියනයක් පමණ පැරැණි බව අනුමාන කෙරේ.
(එන්.ඩී.ටීවී.)
‘ටික්ටොක්’ සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීමට ‘ටෙස්ලා’, ‘සේප්ස් එක්ස්’ යන සමාගම්වල ප්‍රධානියා මෙන්ම ලොව අංක එකේ බිලියනපතියාද වන ඉලොන් මස්ක් ලංසු ඉදිරිපත්
පසුගිය දෙසැම්බර් මාසයේ දී අනතුරට පත්වුණු කොරියන් මගී ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විමර්ශන කණ්ඩායම්වලට, යානයේ එක් ඇන්ජිමක් තිබී කුරුලු පිහා
ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමය ලබන පෙබරවාරි දෙවැනිදා අවසන් වීමට නියමිතව තිබුණත්, එය තවත් දීර්ඝ කිරීමට ඊශ්‍රායල රජය මෙන්ම හ
කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් ආරම්භ වුණු ඊශ්‍රායල හමාස් සටන් විරාමය සහ සාම සැලැස්ම තව දුරටත් ක්‍රියාත්මක වෙයි. සටන් විරාමය යටතේ මෙම සතිය ඇතුළත, හමාස්
සුඩානයේ එල් එෆාර් නගරයේ රෝහලකට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් 70 දෙනකු මියගිය බව පැවැසෙයි.
ඇමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමට ගත් තීරණට වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන්ට දෙවරක් සිසිතා බැලීමට සිදුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
එවරස්ට් පරදන කඳු දෙකක් හමුවෙලා
වික්‍රම විදුර Sunday, 26 January 2025 08:34 PM
අපිව ණය කරපු ගාන ඔය කඳු ඔක්කෝටම වැඩියි... යුක්තිය යුක්තිය...
ගුණරත්න Sunday, 26 January 2025 10:05 PM
මේවා ඇත්තටම කඳු නෙවෙයි, තියෙන්නෙත් පොළවේ ඇතුළේ. ගල් වුනු ලාවා පොකුණු දෙකක් වෙන්නත් පුළුවන්.
Nandalal de Silva - France Monday, 27 January 2025 03:26 AM
එවරස්ට් කන්දෙ උස කිලොමීටර් 8849 නොවෙයි. මීටර් 8849 කි. කාට හො කොහෙදී හො වැරදීමක් වෙලා වගෙයි !!!
කුමාර පෙරුම.. Monday, 27 January 2025 07:40 AM
ඇයි හරියට කියවන්නෙ නැතිව වැරදි තොරතුරු දාන්නෙ. මිනිස්සු මුලා වෙනව නෙ.. ආයෙ ගිහින් ඒන්ඩීටීවී ආටිකල් එක කියවන්න. කිලෝ මීටර් සීයකට වඩා උස කදු කොහෙවත් නෑ.. මුහුදවත් ගැඹුරු නැ කිලෝමීටර් 100ක්. මොන බොරුද මේ දාල තියෙන්නෙ.
Tharaka Monday, 27 January 2025 09:00 AM
සාගරයේ ගැඹුරුම ස්ථානය පවා කිලෝමීටර 11 ක් පමණ වේ
sugath Monday, 27 January 2025 03:27 PM
මෙය බොහෝ විට කිලෝ මීටර් 10 ක් විය හැකිය.