IMG-LOGO

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා


ඔත්තු බලන්න උතුරු කොරියාවට රුසියන් සහාය

උතුරු කොරියාව පසුගිය දා පළමු වරට ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක්, ඉතා සාර්ථකව ලෙස කක්ෂගත කළේය.

දකුණු කොරියානු බුද්ධි අංශ උපුටා දක්වමින් දකුණු කොරියානු රජය පෙන්වා දී ඇත්තේ, උතුරු කොරියානුවන් එම 'හපන්කම' කළේ රුසියාවේ සහාය ඇතිව බවය.

චීනය මෙන්ම රුසියාව ද උතුරු කොරියාවේ අසල්වැසියකු වෙයි. උතුරු කොරියාව සමීප රාජ්‍ය තාන්ත්‍රික සබදතා පවත්වන්නේ ද මෙම රටවල් දෙක සමග පමණි.

උතුරු කොරියාවේ අභ්‍යවකාශ තාක්ෂණ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා රුසියාවේ සහාය ලැබෙමින් පවතින බව දකුණු කොරියාව පවසා තිබේ.



අදහස් (0)

ඔත්තු බලන්න උතුරු කොරියාවට රුසියන් සහාය

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ගාසා රෆා දේශසීමාව විවර වෙයි
2025 පෙබරවාරි මස 02 14 0

ඊශ්‍රායල පලස්තීන සටන් විරාමය සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී, ගාසා තීරයේ රෆා දේශසීමාව මේ වනවිට විවෘත වී ඇත.


තවත් සිරකරු හුවමාරුවක්
2025 පෙබරවාරි මස 02 14 0

ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතරේ සටන් විරාමය දිගටම ක්‍රියාත්මක වීමත් සමඟ හමාස් සංවිධානය ඔවුන්ගේ ග්‍රහණයේ සිටි ප්‍රාණඇපකරුවන් තිදෙනකු


ඇමෙරිකාවේ තවත් ගුවන් අනතුරක්
2025 පෙබරවාරි මස 02 17 0

ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ පිලිඩෙල්පියා නුවර සිදුවුණු ගුවන් අනතුරකින් කුඩා දරුවකු, එම දරුවාගේ මව, සය තවත් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


රුසියන් ප්‍රහාරයෙන් 12 ක් මියයති
2025 පෙබරවාරි මස 02 10 0

රුසියන් හමුදාව යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත් එයින්, යුක්රේන වැසියන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ. මියගිය පිරිස අතරේ


ඇමෙරිකාව එක්ක කතා කරන්න දෙයක් නෑ - පැනමා ජනාධිපති
2025 ජනවාරි මස 31 397 0

පැනමා ඇළ සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ කතා කිරීමට කිසිවක් නැතැයි පැනමා ජනාධිපති හෝසේ රාවුල් මුලීනෝ පවසයි.


උගන්ඩාවෙන් ඉබෝලා මරණයක්
2025 ජනවාරි මස 31 79 0

අප්‍රිකාවට අයත් උගන්ඩා රාජ්‍යයේ කම්පාලා අගනුවරින් ඉබෝලා මරණයක් වාර්තා වේ. මරණයට පත් වී ඇත්තේ කම්පාලා අගනුවර මහ රෝහලේ හදියක බව පැවැසෙයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 71 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 709 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 722 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site