ඉන්දීය නිල සංචාරයෙන් පසු ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා මහතා කෙටි සංචාරයක් සදහා පසුගිය අගහරුවාදා සෞදි අරාබියේ රියාද් නුවරට ළගාවූ බව සෞදි මාධ්‍ය සෞදි මාධ්‍ය සඳහන් කරයි.
රියාද් නුවරදී සෞදියේ සලමන් නව රජතුමා බරක් ඔබාමා උණුසුම් ලෙස පිළිගත්තේය.
ඉන්දීය නිල සංචාරය අවසන්වූ විගස සෞදි අරාබියට පැමිණි බැරක් ඔබාමා පැය හතරක කාලයක් ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීය. අභාවප්‍රාප්ත අබ්දුල්ලා රජු වෙනුවෙන් ගරු බුහුමන් දැක්වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය. ඔබාමා මහතා සලමාන් රජු හා නිලධාරින් සමග රාත්‍රී භෝජන සංග්‍රහයයකට සහභාගිවුයේ එග්රා මන්දිරයේදීය.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී,හිටපු රාජ්‍ය කෙකම් කොන්ඩලීස රයිස් ,ජේ ජේම්ස් බේකර් ද ඔබාමා සමඟ වුහ.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔබාමාට සෞදියෙන් ඉහළම සැලැකිලි
අක්රම් Saturday, 31 January 2015 12:33 PM
ඔයා හරි මෝඩයි රජින්ද. සෞදි අරාබියේ තිබෙන නීතියට අනුව තමයි ඇය ඇඳ සිටින්නේ. කාන්තාවන්ට කබාය අඳින්නම ඕනෑ නැහැ. (නි)
දුමින්ද Thursday, 29 January 2015 07:01 AM
සුපිරිම අවි බලයට තෙල් බලයෙන් සැලකිලි. (ර)
රජින්ද Thursday, 29 January 2015 11:52 AM
මිෂෙල් ඔබාමා මහත්මිය වත්මන් රජුට කාන්තා නිදහස පෙන්වීමට කබාය නොඇද සිටීම අගය කරන අතර ඇයගේ එම නිර්භීත භාවය ගැන උදක්ම ඈට ප්‍රසංශා කරමු. (නදී)
උපාලි Sunday, 01 February 2015 07:45 AM
කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවා නම් සෞදියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නොම්මරය දෙනවද ? (නදී)
තුවාන් Sunday, 01 February 2015 08:34 AM
රජවරුන්ට බැණලා වැඩැක් නෑ ? මනස පිරිසිදුව තබා ගන්න. ඔබටත් දුර ගමනක් යා හැක (නදී)
උපාලි Monday, 02 February 2015 06:20 PM
රනේෂ් මහත්මයාට බොහොම ස්තුතියි. (නි)
මහින්ද කැලිෆෝර්නිය Thursday, 29 January 2015 09:11 AM
අයියයි මල්ලියි (නදී)
ප්‍රසන්න ප්‍රියදර්ශණ Friday, 30 January 2015 03:24 PM
යන්තම් මාත් පැය 2 ක් විතර ඉදලා ඔබාමා ගිය වාහනේ නම් බලාගත්තා. නැත්තම් ඉතින් ඔය ලොකු මිනිස්සුන්ගෙ වාහනේවත් අපිට සජීවිව දැකගන්න බැරි උනා. (නදී)
සල්ගාදු ප්‍රන්සය Thursday, 29 January 2015 09:48 AM
සෞදියේ රජ පවුලේ බලය රැක ගෙන ඉන්නේ , ඇමරිකාව සමග ඉන්න නිසා , නැතිනම් , සෞදි රජවරුන්ගේ කාලය ඉවරයි.(හේ)
රනේෂ් Sunday, 01 February 2015 03:26 PM
උපාලි ,රියාද් හි තානාපති කාර්යාලයේ ටෙලිෆෝන් නොම්බරය 00966-1-4608232--4608235 ෆැක්ස් 4608846 (නදී)