IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඔබාමාත් නෝනට බයයිලු

ඇමරිකාවේ වත්මන් ජනාධිපති බරක් ඔබාමා බිරිඳට බය බව ලෝක ප‍්‍රසිද්ධියේ පවසා තිබෙන බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගි වෙමින් සිටි බරක් ඔබාමා එක්සත් ජාතීන්ගේ නිලධාරීවරයකු වන මියානා කියායි සමග සුහද පිළිසඳරක නිරත විය. දීර්ඝ කාලයක් තිස්සේ දුම් පානයට පුරුදුව සිටි තමා අවුරුදු හයකින් දුම්වැටියක් නොබීමයි. එයට හේතුව බිරියට ඇති බය බවත් ජනාධිපතිවරයා, කියායි සමග සිනා සෙමින් පවසා තිබේ.

එවෙලේ එහි විවෘත වී තිබූ මයික‍්‍රෆෝනය නිසා මෙම සුහද පිළිසඳර ලොව පුරා සජීවීව විකාශය විය. මේ වෙලාවේ ඔවුන් වෙත කැමරා එල්ල වී තිබෙන බවත් ඔවුන් දැන සිටියේ නැත.

ජනාධිපති, මියායිගේ දුම් පානය කිරීමේ පුරුද්ද ගැන විමසූ අවස්ථාවේදී මෙම සංවාදය ආරම්භ වීය. මොවුන් දෙදෙනා හාවඩ් විශ්ව විද්‍යාලයේ එකට උගෙනගත්හ.

 



අදහස් (0)

ඔබාමාත් නෝනට බයයිලු

නන්දා Wednesday, 25 September 2013 08:52 PM

ඉදලා හිටලා ඇත්ත කියනවා.(නදී)

:       0       0

හේරත් Thursday, 26 September 2013 12:24 AM

කොහොම හරි කමක් නැහැ, පපුව හොදින් තබා ගන්නවා නම්? (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 26 September 2013 12:58 AM

ධවල මන්දිරයට පත්ව එන ජනාධිපතිවරුනට ජනතාව අතරට යනවිට හැසිරෙන ආකාරය කතා කරන ආකාරය පිළිබද පන්ති පවත්වා දැනුවත්වීම් කරනවා කියලා මම අසා තිබෙනවා.ඒ සදහා වෙනම ගුරුවරුන් සිටිනවාලු.එසේ තියෙද්දී මෙසේ ප්‍රකාශ කිරීම ලජ්ජා සහගතයි.මීට වැඩිය වගකීම්සහගත වියයුතුයි (නි)

:       0       0

ඉදුනිල් Thursday, 26 September 2013 07:09 PM

එහෙනම් අපි කව්ද? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහගේ Friday, 27 September 2013 07:31 AM

දිසානායක මහත්තයා ධවල මන්දිරයේ ජනාධිපති උපදේශක ලෙසට නම් කළා නම් හොඳ නැද්ද? නව සීලන්ත වීරයා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 146 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 119 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 273 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 54 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 66 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 477 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2106 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site