ලොව බලගතුම නායකයා ලෙස හැඳින්වෙන් ඇමෙරිකා ජනපති බැරක් ඔබාමා ආසියා සංචාරය අරඹමින් ජපානයට යන බව ධවල මන්දිරය නිවේදනය කළේය.
ඔබාමා ජපාන අගමැති ෂින්සෝ අබේ සමඟ රාජ්‍ය භෝජනයට එක්වීමට ද නියමිතය.
1996න් පසු ජපානයේ සහ මලයාසියාවේ සංචාරයක නිරත වන අමෙරිකා ජනපති වන්නේ ද ඔබාමායි.
අද ඇරැඹි ඔබාමාගේ අසියා සංචාරය අප්‍රේල් 29 වැනි දා අවසන් වීමට නියමිතය.මීට මාස හතකට පෙර ද ඇමෙරිකා ජනපති ආසියා සංචාරයකට සූදානමින් සිටිය ද අමෙරිකාවේ ඇති වූ අර්ථික අස්ථාවරත්නය නිසා එය අවලංගු විය.
(ටෝකියෝහිදීය/ඕසෝහිදීය (ඒ.එෆ්.පී./රොයිටර්))
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔබාමා ආසියාවේ සංචාරයක
රෝචෙන් දී සොයිසා Wednesday, 23 April 2014 10:40 PM
අපි දුපත් ඒත් අපි ලග ආගන්තුක සත්කාර තියෙනවා. ඇමෙරිකා ජනපති බැරක් ඔබාමා ආසියා සංචාරය අරඹමින් පසුව මාගේ මවු බිමද අමතකනොකරන බව මා හොදින් දනිමි (දී)
සිල්වා Thursday, 24 April 2014 02:54 AM
අාර්ථික අස්ථාවර බව කියලා සංචාරය අවලංගු කළාලු. එයා මොනවා හිතුවද දන්නෙ නැහැ (නි)
උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Friday, 25 April 2014 08:51 PM
ආසියාවේ ලස්සන රටක් බලන්නට ඔබාමට වරම් නැහැ . ඔබාමා යන්නේ ඇමරිකාවට ආර්ථික අතින් වාසියක් හෝ යුදමය වශයෙන් එම රටට වාසි සහගත රටවලට පමණයි . (අ)
පිටිගල Saturday, 26 April 2014 08:09 PM
ඇමෙරිකන් කාරයා යන යන තැන අවුලක් ඇති කරලා එකෙන් වාසී ලබා ගන්නවා. අපේ රටට නම් නො ආවට කමක් නැහැ.(නදී)
නුවන් සඳරුවන් Saturday, 26 April 2014 05:55 AM
එතකොට? (නදී)
දොඩන්ගොඩ ආනන්ද Saturday, 26 April 2014 10:00 PM
එන්න අපේ රටේ අසිරිය බලා යන්න . ඔබාමා මහතාණනි . ආසියාවේ ආශ්චර්ය බැලීමට හැකි එකම රට අපේ රට (ස)
අසංග Saturday, 26 April 2014 09:46 AM
ලංකාවට නම් එන්න එපා. (නදී)
සිසිල් Wednesday, 23 April 2014 09:48 PM
කව්ද කියන්නේ එයා බලගතුම නායක කියල ? ..නුත් හිනා යනවා නේද?එතකොට පුටින් ?(දී)