IMG-LOGO

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා


ඔරු පදිමින් සිටි තරුණයා ගිලලා

එස්කිමෝ ඔරුවක (කායැක්) නැගී, මැගලන් සමුද්‍ර සන්ධියේ ඔරු පදිමින් සිටි චිලී ජාතික තරුණයකු තල්මසකුගේ විසින් අත්වැරදීමකින් ගිල්ල බවත්, එසැණින් තරුණයා පිටතට දැමීමට තල්මසා කටයුතු කළ බවත් වාර්තා වේ.

මෙම තරුණයා මැගලන් සමුද්‍ර සන්ධියේ ඔරු පදිමින් සිටියේ පියා ද සමඟය. තරුණයා ඔරුව පිටින් තල්මසාගේ මුඛය තුළට යන අයුරුත්, තල්මසා පසුව තරුණයා සහ ඔරුව පිටතට දමන අයුරුත් එම වීඩියෝ දසුන්වල සටහන් වී ඇත.

එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

ඒය බිහිසුණු අත්දැකීමක් වූ බවත්, තල්මසාගේ මුඛය තුළය ගිය තමන්ට මරණ බිය දැනුණු බවත් 24 හැවිරිදි ඒඩ්‍රියන් සිමන්කාස් නමැති එම තරුණයා පවසා ඇත.

එම අවස්ථාවේදී මුහුදේ පිහිනමින් සිටි කුඩා මාළු රංචු ගිලිමින් සිටි යෝධ තල්මසා ඒඩ්‍රියන් සිමන්කාස් සහ කුඩා ඔරුව මුඛයට ගත්තේ අත්වැරදීමකිනි.

එස්කිමෝ ඔරුවක (කායැක්) යනු තනි පුද්ගලයකු හබල් ගාන කුඩා ඔරුවකි. මෙම ඔරු එක්ස්කිමෝවරුන් විසින් බහුලව භාවිතයට ගනී. එහෙයින් එස්කිමෝ ඔරු යනුවෙන් ද මේවා හැඳින්වෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඔරු පදිමින් සිටි තරුණයා ගිලලා

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

රාජ්‍ය ලේකම්වරයාගේ යානය ආපසු හැරේ
2025 පෙබරවාරි මස 14 215 0

ජර්මනියේ, මියුනිච් නුවර ආරක්ෂක සමුළුට යමින් සිටි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ රැගත් ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ආපසු හැරවිණි.


කොරියාවේ ඉදිකරන හෝටලයක ගින්නක්
2025 පෙබරවාරි මස 14 80 0

දකුණු කොරියාවේ බූසාන් නුවර, ඉදි කරමින් පවතින හෝටල ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් 6 දෙනකු මියගිය බවත්, 35 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.


පාප්තුමන් රෝහලේ
2025 පෙබරවාරි මස 14 87 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා හදිසියේ රෝහල්ගත කළ බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන් පෙනහළු ආසාදන තත්ත්වයක් (බ්‍රොන්කයිටිස්) හේතුව


ඔරු පදිමින් සිටි තරුණයා ගිලලා
2025 පෙබරවාරි මස 14 2453 0

එස්කිමෝ ඔරුවක (කායැක්) නැගී, මැගලන් සමුද්‍ර සන්ධියේ ඔරු පදිමින් සිටි චිලී ජාතික තරුණයකු තල්මසකුගේ විසින් අත්වැරදීමකින් ගිල්ල බවත්, එසැණින් තරුණයා පිට


ට්‍රම්ප් මෝදි හමුවක්
2025 පෙබරවාරි මස 14 1360 1

ඇමෙරිකා ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


ජර්මන් විරෝධතාකරුවන් මැදට මෝටර් රථයක් කඩා වදී
2025 පෙබරවාරි මස 14 156 0

ජර්මනියේ මියුනිච් නුවර විරෝධතාවක් පැවැත්වෙමින් තිබියදී, විරෝධතාව පවත්වමින් සිටි පිරිස මැදට මෝටර් රථයක් කඩා වැදුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 225 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 133 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 954 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site