ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔලිම්පික් බලන්න ලන්ඩන් ගිය ඔබාමා බිරිය
සුජිත් Monday, 06 August 2012 08:07 AM
බලන්න, ඇයට කෝ ආරක්ෂාවක්. (නි)
ප්‍රවීන් Friday, 03 August 2012 11:10 AM
පරිස්සමින් හොදේ. (නි)
ලංකා Wednesday, 08 August 2012 02:52 PM
අපේ රටේ මිනිහෙක් වැදගත් කුල කාන්තාවකගේ ඉදිරියෙන් ගියත් අත් අඩංගුවට ගන්නවනේ. ඒකට ඇමෙරිකාව? (නි)
අමිල Thursday, 02 August 2012 12:01 PM
ප්‍රවේශමෙන් හොදේ............. (නි)
සුදත් Wednesday, 08 August 2012 04:32 AM
මිෂෙල් ඔබාමා නිහතමානී කාන්තාවක්. ඒක ඇත්ත. ඒත් අපේ ජනපති ආර්යාවත් තැනකට අඳින්නෙ නියම සිංහල ඔසරිය බව අමතක කරන්න එපා.(නු)
බමුණුසිංහ Monday, 06 August 2012 11:21 AM
අපේ රටේ මෝඩයන් වගේ නෙමෙයි එහේ අය හැසිරෙන්නේ. එයාගේ ආරක්ෂාවට වටේටම කට්ටිය ඉන්නවා. ඒත් ඒ කවුද කියලා කවුරුවත්ම දන්නේ නැහැ. (නි)
නදීශානි Saturday, 04 August 2012 07:52 AM
ඇත්තටම ගොඩක් චාම් කෙනෙක්... සැමටම ආදර්ශමත් කෙනෙක්....!!(නු)
ලේකම්ගේ Thursday, 02 August 2012 02:25 PM
මේ ජනාධිපතිවරයකුගේ භාර්යාවක්,බටහිර පන්නයට ඇඳ පැළැඳගෙන සිටියත් කොයි තරම් චාම්ද කියලා බලන්න...........(ස)
සුනිල් Friday, 03 August 2012 02:22 PM
අනේ අපොයි බෝලේ...(ස)
හරීන් - මාලදිවයින Wednesday, 08 August 2012 09:43 AM
හරිම චාම් කෙනෙක්
අමිල කටුනායක Saturday, 04 August 2012 02:07 PM
හරස් කපනවා එහෙම නෙවෙයි ඔන්න. (නි)
සහන් දසනායක Saturday, 04 August 2012 02:19 PM
මෙයා නම් හරි නිහතමානී වගේ....!!(නු)
ශ්‍රියා Friday, 03 August 2012 01:50 AM
ආහ්.......... (නි)
අබ්දුල් Friday, 03 August 2012 01:50 AM
හාපෝයි............. (නි)
කමල් Sunday, 05 August 2012 08:25 PM
චාම් ? ඕකේ ගණන කීයක් කියලද හිතන්නේ? ගොඩක් මිළෙන් වැඩි ඇති මට හිතෙන විදියට. (නි)
බණ්ඩාර Saturday, 04 August 2012 02:54 PM
ඇත්ත නදීශානි .. මම ඔබත් සමග එකගයි...!!(නු)
රමේෂ් Friday, 03 August 2012 04:27 PM
අනේ දත් ටික....(ස)
කෙනත් (යූඑස්ඒ) Sunday, 05 August 2012 09:14 PM
මිචෙල් ඔබාමා හිලරි ක්ලින්ටෝන් එක්ක ටිකක් නොරොක් වෙලා ඉන්නේ, මිචෙල් හිලරිගේ වැඩ වලට කැමති නැහැ, තමන්ගේ ස්වාමියා ගේ වැඩ අමාරු කරන්නේ, ලෙඩ දාගන්නේ ක්ලින්ටන් බව මිචෙල් කියනවා. (ත)
දිනකර Saturday, 04 August 2012 04:32 PM
එයා අහිංසක පාටයි නේද? (නි)
සදුනි Tuesday, 07 August 2012 12:38 PM
ලස්සනයි (නු)
පද්මිණි Thursday, 09 August 2012 12:14 AM
ජනතාව අතරේ සිටින ජනාධිපති කාන්තාවක්. (නි)
කෙවින් Friday, 03 August 2012 05:55 PM
මෙතුමිය ලංකාවේ කාන්තාවන්ටත් හොද ආදර්ශයක්. හරිම සරල විදියට, තැනට සුදුසු ආකාරයෙන් ඇදුම් අදින කෙනෙක්. (නි)
බෙනට් Tuesday, 07 August 2012 06:49 PM
මෙයා හරිම චාම් විදිහටනෙ ගිහිං තියෙන්නෙ...!! අපේ අය ගියානම්..!!(නු)
නිලූ ප්‍රනාන්දු Saturday, 04 August 2012 06:53 PM
ඔබාමට ඊරිසියා හිතුනද දන්නෙ නැහැ.. මේ පිංතූර දැකලා...!!(නු)
ජානකී Friday, 03 August 2012 07:23 PM
අපේ කට්ටිය අදින පළදින විදිය දැක්කම මෙතුමිය කොච්චර සරලද? (නි)