ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන ඕස්ටේ්රලියානු අගමැතිනී ජුලියා ගිලාඞ් පෙරේදා (17) නවදිල්ලි අගනුවර මහත්මා ගාන්ධිතුමාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ගිය අවස්ථාවේ පය පැටැළී ඇද වැටුණාය.
ආරක්ෂක නිලධාරීන් වහා ඇගේ උදවුවට පැමිණි අතර ඇයට බරපතළ තුවාලයක් සිදුනොවිණි. ඇයට සිදුවූ එම අකරතැබ්බ ඉන්දීය රූපවාහිනී නාලිකාවල සජීවීව විකාශය විය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඕස්ටේ්රලියා අගමැතිනියට අකරතැබ්බක්
සුභාෂිනී Saturday, 20 October 2012 04:06 PM
යුග පුර්ෂයෙකුගේ සොහොන ඉදිරියේ දණ නැවීම ඇයට ආඩම්බරයක් වන්නට ඇත (ස)
අනුර Saturday, 20 October 2012 06:40 AM
මෙය වැටීමක් නොවේ ඉන්දීයාවේ පොළව සිපගැනීමකි (ස)
විමල් Sunday, 21 October 2012 07:07 PM
අනේ පවු නේද? (නි)
අසාන් Saturday, 20 October 2012 05:48 PM
කෙසේ නමුත් මෙය ශ්‍රේෂ්ට කාන්තාවක්.. (අ)
දයා සෞදි Saturday, 20 October 2012 05:47 PM
අඩි උස සපත්තුනෙ.. පඩි පෙළවල් වලදි සමහර වෙලාවට පැටලෙනවා.. උදහසට ලක්කරන්න හොද නැහැ..!(නු)
නිරාන් Saturday, 20 October 2012 10:10 AM
ගාන්ධි තුමාගෙන් සමාව ගන්න හිතෙන්න ඇති (ස)
සුජිත් Saturday, 20 October 2012 07:59 PM
කෙනෙක් අමාරුවෙ වැටුනාම හිනා වෙන එක නෙමෙයි හරි..!(නු)
විජයන්ත Saturday, 20 October 2012 07:59 PM
කවුරුඋනත් හිනාවෙන්න හොද නැහැ නේද?(නු)
සොයිසා Saturday, 20 October 2012 08:31 PM
ගැහැණියෙක් මොන තත්වයක සිටියත් තමන්ට ගැලපෙන දේ තෝරාගන්න දැන ගත යුතු අතර එසේ නොකළ විට මෙවැනි අකරතැබ්බියන් වෙන එක පුදුම වෙන්න ඕන නැහැ..(නු)
හේමන්ත Friday, 19 October 2012 07:31 PM
ගාන්ධි තවමත් සුද්දන්ට විරුද්ධයි..!(නු)
මුතු Friday, 19 October 2012 11:13 PM
පය පැටලුනයි කිවුවට කවුද දන්නේ ??? ගාන්ධිතුමාගේ ප්‍රතිමාව දුටුවාහම හිසනමා ආචාර කලා වෙන්න ඇති. (ස)
මුතු Friday, 19 October 2012 11:23 PM
ශා...... දුර්ලභ ජායාරූප පෙලක්.(ස)
ලලිත් සෞදි Sunday, 21 October 2012 02:10 AM
මේ පිංතූර පෙ දැක්ම මට එක්වරම මතක් උනේ ලංකාවෙදි රජීව් ගාන්ධි අගමැති තුමාට තුවක්කුවෙන් ගහපු සිද්ධිය...!(නු)
සුනිල් Sunday, 21 October 2012 02:57 AM
ඕස්ට්‍රේලියා වැනි ශ්‍රේෂ්ඨ මහද්වීපයක් හොබවන ඔබ වැනි උතුම් කාන්තාවකට අපි ආදරය කරමු. (නි)