IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඕස්ටේ‍්‍රලියා අගමැතිනියට පක්ෂ නායකත්වය අහිමිවෙයි

ඕස්ටේ‍්‍රලියාවේ කම්කරු පක්‍ෂයේ නායකත්වයට එරට හිටපු අගමැතිවරයකු වූ කෙවින් රඞ් මහතා යළිත්වරක් තේරී පත්ව ඇතැයි ඇසෝසියේටඞ් ප්‍රෙස් ප‍්‍රවෘත්ති සේවය පවසයි.
එම ධුරයේ මෙතෙක් සිටි  ඕස්ටේ‍්‍රලියා අගමැතිනි ජුලියා ගිලාර්ඞ් පරාජයට පත් කරමින් කෙවින් රඞ් මහතා කම්කරු පක්‍ෂ නායකත්වයට පත් වී ඇතැයි සඳහන් වේ.
කම්කරු පක්‍ෂ නායකත්වය සඳහා නව නායකයකු අවශ්‍ය බවට එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ඇතුළු අධාරකරුවන්ගේ ඉල්ලීමක් මත  ඕස්ටේ‍්‍රලියා අගමැතිනි ජුලියා ගිලාර්ඞ් විසින් ඊයේ (26) පක්‍ෂ නායකත්වය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වූවාය.
එම ඡන්ද විමසීමේදී ජුලියා ගිලාර්ඞ්ට ඡන්ද 45 ක් හිමි වූ අතර ඇයගේ ප‍්‍රතිවාද කෙවින් රඞ් මහතාට ඡන්ද 57 ක් හිමි වූයේය. ඒ අනුව වැඩි ඡන්ද 12 කින් ජයග‍්‍රහණය කළ කෙවින් රඞ් මහතා  ඕස්ටේ‍්‍රලියා කම්කරු පක්‍ෂ නායකත්වයට පත්විය.
කෙසේ වෙතත් කම්කරු පක්‍ෂ නායකත්ව අහිමි වීමත් සමඟ ජුලියා ගිලාර්ඞ් මහත්මියට  ඕස්ටේ‍්‍රලියා අගමැති ධුරයේ කටයුතු කිරීමේදී බාධාවක් එල්ල නොවනු ඇතැයි ද ඒජන්සි වාර්තා සඳහන් කරයි.



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියා අගමැතිනියට පක්ෂ නායකත්වය අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 402 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 135 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 130 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 456 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 863 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 137 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 535 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 744 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site