IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට එක් පුද්ගල මරණයක් වාර්තා වී ඇතැයි ද පැවැසෙයි.

නිවාස 1,700 ක් පමණ ජලයෙන් යටවී ඇති අතර එරට තදාසන්න ප්‍රදේශ 6ක් ගංවතුර බලපෑම් එල්ල වී ඇතැයි පැවැසෙයි.

මේ හේතුවෙන් දහස් ගණනකට සිය නිවාස හැර යන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ. ඕස්ට්‍රේලියා කාලගුණ විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත්තේ, වසර 60 කට පසු එරටට බලපා ඇති දරුණතම ගංවතුර තත්ත්වය මෙය බවය.



අදහස් (0)

ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 166 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 104 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


සිරියාවේ කාර් බෝම්බයට 25ක් බිලිවෙති
2025 පෙබරවාරි මස 04 88 0

උතුරු සිරියාවේ, මන්ජිබ් නගරයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 25 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලැබූ ගණන 15 ක් බව පැවැසෙයි.


ට්‍රම්ප් එක්ක සාකච්ඡා කරන්න සූදානම්-චීනය
2025 පෙබරවාරි මස 04 56 0

ඇමෙරිකාවට ආනයනය කරනු ලබන චීන නිෂ්පාදන සඳහා සියයට 10 ක අතිරේක තීරුබදු පැනවීම සම්බන්ධයෙන් චීන රජය, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය කනස්සල්ල පළ කර


මෙක්සිකෝවට-කැනඩාවට ට්‍රම්ප්ගෙන් සහන කාලයක්
2025 පෙබරවාරි මස 04 43 0

අසල්වැසි රටවල් වන කැනඩාවට සහ මෙක්සිකෝවට පැනැවීමට සූදානම් වූ සියයට 25 ක යෝජිත තීරු බදු, තාවකාලිකව නතර කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළ


ඊශ්‍රායල අගමැති නෙදන්යාහු ට්‍රම්ප් හමුවන්න ඇමෙරිකාවට
2025 පෙබරවාරි මස 03 131 0

නිල විදෙස් සංචාරක් සඳහා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 84 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 759 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 732 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site