කිකිළියක සමග මිතුදමක් ගොඩනගාගෙන ඇති වඳුරෙක් ඉන්දුනීසියාවේ සිටියි.
දෙදෙන එකිනෙකා සමග කාලය ගත කිරීමට ප්‍රිය කරන බව පෙනෙන්නට තිබේ.
වඳුරාට හිමිකරුවෙක් සිටන අතර ඔහු තම සුරතලා ප්‍රදර්ශනය සදහා භාවිතා කරන බව සැළය.
වඳුරු - කිකිළි මිත්‍රත්වයේ ඡායාරූප දුටූවන් මේ පිළිබදව මිශ්‍ර අදහස් පළ කර තිබේ. බොහෝ අය පවසා ඇත්තේ දවස පුරා දම්වැලකින් ගැට ගසා තිබෙන බව පැවසෙන මෙම වඳුරාට තම සගයින් හා මුහු වීමට අවස්ථාවක් නොලැබෙන බැවින් මෙසේ තමන්ට හමුවූ එකම සත්ත්වයා වන කිකිළිය සමග මිතුදමක් ගොඩනගාගෙන ඇති බවක් පෙනෙන්නට තිඛෙන බවයි.
වඳුරාගේ හිමිකරු බව පැවසෙන පුද්ගලයා ඔවුනගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කිකිළියි - වඳුරයි හරි යාලුයි
සුනෙත් Sunday, 26 January 2014 10:44 PM
පෙර සසරවල් වල පතාගෙන එන දේවල් (දී)
ශේරිල් කුමා ප්‍රනාන්දු Sunday, 26 January 2014 10:49 PM
මටනම් පෙන්නේ මෙයා වඳුරෙක්නෙමෙයි රිලවෙක් (දී)
දොන් රොෂාන් ද සොයිසා Monday, 27 January 2014 03:25 AM
මෙයින් සදහන් වන්නේ තිරිසන් සත්වයාටත් ආදරය, කරුනාව, දයාව ලැබිය යුතු බවයි.(නදී)
ගයන් Sunday, 26 January 2014 11:34 AM
වඳුරට සහකාරියක් අවශ්‍යවෙලා වගේ මටනම් පේන්නේ. (නදී)
සුජීව Sunday, 26 January 2014 12:20 PM
මනුස්ය සන්හතියට හොද ආදර්ශයක්.(නදී)
ඩබ්.ජයසිරි Monday, 27 January 2014 10:19 AM
තව ටික දවසකින් මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)
මෙනට් Monday, 27 January 2014 10:43 PM
කිකිලි වඳුරු බිත්තර දැම්මොත් අයිතිකාරයත් ගිනස් පොතේ(අ)
රජින්ද Tuesday, 28 January 2014 01:06 AM
ආදරය ඇතිතැන සතුට සහ සෙනෙහස හැර ජාතියක් හෝ කුලයක් හෝ වර්ගයක් හෝ කොයින්දෝ..! (නදී)
පසන් Monday, 27 January 2014 02:13 PM
හරියට අපේ පාර්ලිමේන්තුව වගේ. (නදී)
සමන්ති Tuesday, 28 January 2014 06:08 AM
සේම ජිවියෙකුටම ජීවත්වීමට ආදරය , සෙනෙහස ,අවශ්‍යයි .තනිකර හිරකරගෙන සිටින්නන්ට කවදාහෝ වන්දි ගෙවන්නට සිදුවේ .මෙය සොබා දහමේ පණිවිඩයකි .මෙම සතාට දැනෙන වේදනාව (දී)