කටාර් ගුවන් සේවයට අයක් ගුවන් යානයක පුපුරණ ද්‍රව්‍ය ඇතැයි ලැබුණු ආරංචියක් අනුව එම යානය බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීය.
දෝහා සිට මැන්චෙස්ර් බලා ගමන් කරමින් තිබූ මෙම ගුවන් යානයේ පුපුරණ ද්‍රව්‍ය ඇතැයි ගුවන් නියමුවාට ලැබුණු තොරතුරකට අනුව මෙසේ යානය ගොඩබැස්සවීමට කටයුතු කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය.
කෙසේ වෙතත් යානයේ තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යක් සොයා නොගත් බවත්, බොරු තොරතුර ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය බලධාරීහු කියති.
මේ බොරු තොරතුර නිසා මැන්චෙස්ටර් ගුවන් තොටුපොළේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමටද බ්‍රිතාන්‍ය බලධාරීහු කටයුතු කළහ.
මේ අතර සෞදි අරාබියා ගුවන් සේවයට අයත් යානයක් පිලිපීනයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුවන් පථයෙන් පිටතට ගමන් කිරීමෙන් යානා 12 පමණ ගුවන් ගමන් ප්‍රමාද වූ බව පිලිපීනය කියයි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කටාර් ගුවන් යානයක බෝම්බ බියක්