ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ මිනිස් දිවියෙක් (මැනිමල්) වෙසෙන බව වාර්තා වේ. හතළිස් හැවිරිදි ලාන්ස් බි්රස්ක් නම් ඔහු වෘත්තියෙන් පච්ච ශිල්පියෙකි. දිවියෙකු ලෙස වෙස්වලා ගැනීමත් සමග ඔහු ලැරි ද ලෙෆර්ඞ් යන නමින් නගරයේ කාඅතරත් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වී ඇත.
කුඩා කළ සිට ඇතිවූ බලවත් ආශාව නිසා ඔහු දිවියකු සේ ඇඟ පුරා පුල්ලි ලෙස පච්ච කොටා ගෙන ඇත. එසේම ඔහු ඇවිදින්නේද දිවියෙකු සේය. තමා භාගයක් මිනිසෙකු හා භාගයක් දිවියෙකු ලෙස හැසිරීම නිසා සත්‍ය ලෙසම ඔහු ‘මැනිමල්’ කෙනෙක් බව ඔහු විශ්වාස කරයි.
එසේම මෙම ප්‍රතිරූපය ඔහුට දිවියෙකු සේ කරුවලේ පෙනීම, රාති‍්‍ර කාලයේ දඩයම් කිරීමට හැකි වීම, වේගයෙන් දිවීමට හැකි වීම ආදි බලය ලබා දෙන බවත් ඔහු පවසයි.
අවුරුදු 20දී ඔහුට මෙම ආශාව ඇති වී ඇති අතර ඒ සඳහා පච්ච ශිල්පියෙකු මුණ ගැසුණු අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ දෙමව්පියන්ගෙන් අවසර ගෙන එන ලෙසයි. නමුත් දෙමව්පියන් මේ සඳහා ඔහුට අවසර දී නොමැත. මේ හේතුව නිසා ලාන්ස් පවුලේ කිසිම කෙනෙක් සමග සමීප සම්බන්ධතා නොපවත්වන බවද සඳහන්ය.
එක්දරු පියෙක් වන ඔහු කාටුන් චරිතයක් ලෙස බැලූ බැල්මට දිස්වේ. ඔහු සමග පාරේ ගමන් කිරීම විටෙක මහත් පීඩාකාරී හිසරදයක් බව ඔහුගේ පෙම්වතිය ජුලියා රූත් (29) කියන්නීය.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොටි මිනිහෙක් ඇමෙරිකාවේ
අවිශ්ක Monday, 19 August 2013 09:20 AM
වරුණ, ඔයත් මෙහෙම ගියානම් හොඳයි නේද? තැන තැන ගිනි තියන්නේ නැතුව ! ඔයා කොහොමත් කොටි හම පොරෝගෙන නේද ඉන්නේ. (ස)
අමිළ කටුනායක Sunday, 18 August 2013 07:24 AM
මල් දෙනියේ සිමියොන්.(නධී)
මෙත්තසිංහ Friday, 16 August 2013 11:59 PM
පිස්සුද මන්දා? (නි)
සමීර Saturday, 17 August 2013 12:31 AM
මාරු, මාරු ලංකා දීප කවදත් නො 1.(නදී)
කෙනත් Thursday, 22 August 2013 09:31 PM
ලංකාවෙත් හිටිය කොටි මිනිහෙක් , හැබැයි දැන් නම් නැහැ. එය දැක්කනම් මෙය දුවනවා සිකුරුයි! හැබැයි තම බැටළු හම පොරවගත්ත කොටි රැලක් නම් ඉන්නවා , උන්ටත් වැඩි ආයුෂ නැහැ (අ)
සමිත Saturday, 17 August 2013 01:30 AM
මැරිල ගිහිල්ලත් දිවියෙක්ගෙ බඩේ තමයි.(නදී)
රන්ජන් Sunday, 18 August 2013 08:46 PM
මල කෝලන් මෙයාට පිස්සු හොදටම (දී)
ලංකා රාණි Saturday, 17 August 2013 02:31 AM
ඇමෙරිකාවේ මිනිස්සුන්ට තියෙන්නේ හරිම පිස්සු ආසාවක්නේ.(නදී)
කුෂාර Saturday, 17 August 2013 01:38 PM
මේ වගේ මෝඩයෝ මේ ලෝකෙත් ඉන්නවනේ මල සමයන්.(නදී)
රොෂාන් සංජීව කුමාර Saturday, 17 August 2013 03:36 AM
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ.... ඒත් ලබපු වටිනා මිනිස් දිවියට, දිවි දිවියක් බලෙන් ලබා ගෙන.(නදී)
බුවා.. Saturday, 17 August 2013 01:38 PM
හැමතැනම පුල්ලි තියෙනවද?(නදී)
ධම්ම Saturday, 17 August 2013 01:40 PM
ඇමෙරිකන් පිස්සෝ! (නදී)
කුමාර Saturday, 17 August 2013 02:51 PM
ඕක මානසික රෝගයක්. සමහර යුරෝපා රටවල ඔය වගේ නරි නාටක මම ගොඩක් දැකලා තිබෙනවා. හැබැයි බොහොඕ දෙනා කිසියම් මානසික අසහනයකින් පෙලීම. මත්ද්‍රව්‍ය වලට යොමුවීම වගේ දෙවලුත් මේ සමගම තියෙනවා.(නදී)
රන්ජනී Saturday, 17 August 2013 03:35 PM
ඔව් ඉතින් සත්තුන්ට නේ අද කාලේ මිනිස්සු කැමති වැඩේ හරි .මේක පිස්සුවක් නොවේ .හැමෙකෙන්ම බේරෙන්න පුළුවන් මෙයාට.(නදී)
හනුමා Saturday, 17 August 2013 03:45 PM
කෝ මෙයාගේ වල්ගේ.(නදී)
ටිකිරි Monday, 19 August 2013 12:53 PM
ලංකාවේ නම් ඔය වගේ අයට ප්‍රතිකාර කරන්න වෙනම රෝහලක් තියනවා. ඇමෙරිකාවේ එහෙම තැන නැද්ද ? (නි)
සපුමල් Saturday, 17 August 2013 06:49 AM
පිස්සු හරකෙක්.(නදී)
ද සිල්වා Monday, 19 August 2013 02:59 AM
මේ මිනිස්සුන්ට කාලා බිලා නිදහසේ ජිවත් වෙන්න බැරුව කරන විගඩම්? (නි)
දුම්මලසූරිය Saturday, 17 August 2013 05:24 PM
මේ වගේ මිනිහෙක්ව කසාද බැඳගත් ඒ කාන්තාව කොහොම කෙනෙක්ද දන්නෙ නැහැ. දියුණු කියන රටවල ඉන්න නොදියුණු මිනිහෙක්. (නි)
රත්නායක Thursday, 22 August 2013 12:33 AM
මමත් කොටි මිනිහෙක් තමයි. තවම මාව කවුරුවත් හරිහැටි ඇඳිනුවේ නැතුවාට. (නි)
අමල් Saturday, 17 August 2013 05:52 PM
මම නම් පච්චයක් අතේ විතරයි ගහගෙන ඉන්නේ (නි)
ගයන් Saturday, 17 August 2013 06:12 PM
සිංහ හම පොරවාගත් හිවලා වගෙයි. මෙයා හොඳයි ගොන් කරත්තයක බඳින්න. ඇත්ත දිවියෙක් ලඟට ආවානම් මුත්‍ර පිටවෙයි.(නදී)
කුමාර Sunday, 18 August 2013 03:44 PM
කෝ නැට්ට ? (නි)
මිතීෂ Saturday, 17 August 2013 09:18 AM
ෂා මරු,ලංකාවේ මේ විදියට කර ගන්න තැනක් තියෙනවද ?(නදී)
ශාන්ත ලාල් Saturday, 17 August 2013 10:13 AM
නියම ලිපියක් (නි)
සන්ජය Saturday, 17 August 2013 10:32 AM
ඩයස්පෝරාවෙන් අල්ලගෙන යයිද දන්නේ නැහැ (නි)
චමත් Tuesday, 20 August 2013 09:10 PM
හතර ගාතෙන් යන්නේ නැත්තේ ඇයි හැබෑටම? (නි)
නිශාන්ත Sunday, 18 August 2013 06:28 PM
අම්මපා! ලෝකේ දියුණු රටක ජීවත් වුණත් මේ මිනිස්සු එක්ක බලනකොට අපේ මිනිස්සු මොන තරම් ශ්‍රේෂ්ටද කියලා හිතෙනවා (නි) මගේ රටට දළදාහිමි සරණි
පිටිගල Friday, 16 August 2013 10:29 PM
මෝඩකමේ උච්ඡ අවස්ථාවක්. (නි)
ඩොනල්ඩ් Saturday, 17 August 2013 11:47 AM
පිස්සු නැත්නම් ෂෝක්.(නදී)