IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


කඩේ ආදායම දෙගුණ වෙයි

සේවිකාවන් යට ඇදුමින් සැරසීගෙන සේවයේ යෙදෙන අවන්හලක් ස්පාඤ්ඤයේ වේ.

එරික් ෂෂ නම් වන මේ අවන්හල පිහිටා තිබෙන්නේ ස්පාඤ්ඤයේ නැගෙනහිර දිග කැටටෝනියා ප‍්‍රාන්තයේය.එහි සේවිකාවෝ යට ඇදුමින් සැරසීගෙන පාරිභෝගිකයින්ට ආහාර පිළිගන්වති.

අවන්හලේ හිමිකාරිනී ලෝලි කරිල්ලෝ අවන්හලේ ආදායම දෙගුණ තෙගුණ වී ඇති බව පවසන්නීය.

කෙසේ වුවත් ස්පාඤ්ඤයේ කි‍්‍රයාත්මක කාන්තා විමුක්ති සංවිධාන වල විරෝධය අවන්හල කෙරේ පලවී ඇත.අවන්හලේ හිමිකරුවන් ලාභ ඉපයීමට යැයි කියා සේවිකාවන් අයුතු ආකාරයෙන් සේවයේ යොදවා ඇතැයි එම සංවිධාන චෝදනා කරන්නේය.

පිළිතුරු ලෙස ලෝලි පවසන්නේ සේවිකාවන් මෙසේ සැරසීගෙන සේවයේ යෙදෙන්නේ ඔවුන්ගේ කැමැත්තෙන් බවයි.සතියේ සෑම දිනකම ඔවුන් එසේ යට ඇදුමින් සැරසීගෙන නොසිටින  බවද ඇය කියන්නීය.

 

 



අදහස් (0)

කඩේ ආදායම දෙගුණ වෙයි

චින්තක දර්ශන Saturday, 15 March 2014 08:41 AM

අපේ රටේ සමහර ආයතන වල වැඩකරන ගැණු පියයුරු එළියේ දාගෙන ලොක්කා සතුටු කරනවා. පිට රට ඇත්තටම නරක නෑ.මෙහෙ ගෑනුන්ට හොඳ පඩි ගෙවනවා. වැඩ ඇරිලා ගෙදර යනකොට ඔක්කොම වහගෙන ගෙදර යනවා. (දී)

:       0       0

ලංකා Wednesday, 12 March 2014 10:23 AM

මුල්ම ෆොටෝ එකේ කවුද සේවිකාව කියල හොයාගන්ඩ අමාරුයි. (නධී)

:       0       0

අසෝකා Tuesday, 11 March 2014 04:27 PM

යුරෝපයේ දැන් යට ඇදුම උඩ ඇදුම කියල වෙනසක් නැහැනේ. ලංකාවටත් තව ටික දවසකින් මේ වෙනස නැතිව යයි. මොකද අපි බලන් ඉන්නේ පිටරට දේ සුවසැප දේ කියලනේ! (අ)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 18 March 2014 02:47 AM

ජීවන්ත ඔයා කැමති නැත්නම් අමුඩයකින් පමණක් සැරසී එන්න. දිය ලනුවක් තැපෑලෙන් එවන්නම්.(නදී)

:       0       0

රමසි Sunday, 16 March 2014 02:48 PM

ඉරිසියා කරන්න එපා. (දී)

:       0       0

ලක්මාලි Thursday, 13 March 2014 06:20 AM

දැන් ලංකාවේ ක්ලාස් එකකට ගියත් වැඩි වෙනසක් නෑ. ගැණු ළමයි කොටට ඇදලා පාරේ යනකල්ම කරන්නේ දෙකකට නැවිලා සාය පාත්කරන එක. ලංකාවේත් ඒ වගේ අවන්හල් ඇති. ප්‍රසිද්ධ නැතිවුනාට. (අ)

:       0       0

සමරසිංහ Wednesday, 12 March 2014 12:28 PM

අත්හදා බැලුවොත් මොකද? (දී)

:       0       0

තිසුර් Tuesday, 18 March 2014 06:56 AM

නියමයි! (නධී)

:       0       0

දේශප්‍රිය Wednesday, 12 March 2014 12:39 PM

කාන්තාවගෙ ගරුත්වය කෙලෙසෙනව නේද අපේ රටෙ එහෙම දෙවල් නැති එක ගැන සතුටු වෙමු(දී)

:       0       0

ජ්වන්ත Saturday, 15 March 2014 04:31 PM

කෝටියක් දෙනවා කියුවත් නිරුවත විකුණා සල්ලි හම්බු කරනවාට මම කැමති නැහැ (දී)

:       0       0

සුරංග Thursday, 13 March 2014 09:54 AM

විවිධ රටවල්වල මිනිසුන් සිතන විදිය වෙනස් අපි අපේ විදියට ඉමු (අ)

:       0       0

ප්‍රියා Thursday, 13 March 2014 11:15 AM

මිට වඩා ඒවා ලංකාවේ තියනවා අනේ (අ)

:       0       0

මනොජ් Thursday, 13 March 2014 12:53 PM

රෙදි ඇදගෙනත් කරනදේට වඩා මේක හොඳයි,

:       0       0

නිමල් පෙරේරා Wednesday, 12 March 2014 02:46 PM

අපේ රටේ ඔය යට ඇඳුම් කඩේ ඉස්සරහ වනල තිබ්බත් ඇති සෙනග එවි. (දී)

:       0       0

ජුහි Thursday, 13 March 2014 01:16 PM

අපේ රටේ යට ඇදුම් විකුණන කඩ ලාගත් කොච්චර සෙනග ඉන්නවාද? (දී)

:       0       0

රුවන් Wednesday, 12 March 2014 03:16 PM

රවීන් ඔය කොහොමද කියන්නේ අනුරපුර එහෙම අවන්හල් තියනවා කියල ?(දිල්)

:       0       0

ගංගා Thursday, 13 March 2014 01:57 PM

නියම වැඩක්. මමත් අපේ කඩේට මෙහෙම කරන්න බලනවා (දී)

:       0       0

අනුරාධ Tuesday, 25 March 2014 02:23 PM

හොඳයි වෙන නැත්තම්. (ස)

:       0       0

ලසනි Wednesday, 12 March 2014 04:31 PM

මේක එච්චර දෙයක් නෙමෙයි. හොදට ඇදගෙන මේකට වඩා ජරා වැඩ කරන්නේ (දී).

:       0       0

අසංක වීරසිංහ Tuesday, 11 March 2014 01:25 PM

මටත් මේ අවන් හලේ වැඩ කරන්න ආසයි. ඇබෑර්තු තිබුණොත් මේ ඊ-මේල් ලිපිනයට එවන්න.(නදී)

:       0       0

රම්ස්‍යා Friday, 14 March 2014 10:05 PM

අපේ රටේ මහපාරෙත් සමහර අය ඔයිට කිට්ටු ඇදුම් ඇදගෙන යනවා. (අ)

:       0       0

ධම්ම Tuesday, 11 March 2014 01:52 PM

සූදුත් නීතිගත කරන එකේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයටත් වටිනා අදහසක්. (නදී)

:       0       0

අරුණ Wednesday, 12 March 2014 05:35 PM

නුගේගොඩට පැත්තේ ඕන තරම්. (අ)

:       0       0

චමින්ද Tuesday, 11 March 2014 02:18 PM

සේවිකාවෝ කැමැත්තෙන් මෙහෙම ඇදුම් ඇදගෙන වැඩ කරන්නේ ටිප් එක වැඩිපුර හම්බවෙනවා ඇති.(නදී)

:       0       0

එච් එම අමිල ක්‍රිශාන්ත හෙන්නායක Tuesday, 11 March 2014 03:22 PM

අාදායම වැඩිකරගන්න නියම මගක් (දී)

:       0       0

තිලින Wednesday, 12 March 2014 08:43 PM

එහෙනම් ලංකාවෙත් අද හෙටම මේක පටන් ගනී (දී)

:       0       0

සමන්ත Wednesday, 12 March 2014 08:43 PM

නිමල් පෙරේරා, ඔයා හරියටම හරි..!(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 246 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 201 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 573 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 75 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site