බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුණු ගොඩෙන් මතුවූ සිතුවම්
ධම්ම Sunday, 04 May 2014 05:00 PM
අගේ කලයුතු වැඩක්. නොදිරන අපදව්‍ය මිහිතලයට දැන් බරක් වෙලා තියෙන්නේ. මේ අපද්‍රව්‍ය වලින් ගල් ගඩොල් වැනි ගොඩනැගිලි ද්‍රව්‍ය වලට ආදේශක නිපදවිය හැකි නම් කොච්චර හොඳද. (ස)
අසෝකා Sunday, 04 May 2014 05:57 PM
කළුගලත් සියුමැලි කල ,කුණු ගොඩත් සොදුරු දසුනක් කල ,කලාකරුවන්ගේ සිත් කොතරම් අපුරුදැයි විටෙක පුදුමත් හිතෙනවා! (ස)
දුමිදු Thursday, 08 May 2014 07:53 PM
ඇත්තටම හරිම ලස්සනයි (නි)
සේරම් Monday, 05 May 2014 09:00 AM
කලාතුරකින් හමුවන සැබෑ දක්ෂයෙක් . (නි)
අනුර සෙනෙවිරත්න Sunday, 04 May 2014 10:33 AM
කලාව සමග උපන් පුත්ගලයෙකුගේ වැඩක්. මේ වගේ වැඩ අගය කරන්න ඕන. පිට රටක උපන් කෙනෙක් නිසා මෙය අගය කරාවි. ලංකාදීප පත්තරයට බොහොම ස්තුති. (ස)
දුම්මලසූරිය Monday, 05 May 2014 09:52 AM
අගය කළයුතු අනගි නිර්මාණ එකතුවක්.ලස්සනයි.හැබෑම ලස්සනයි.කුසලතා සපිරි ඒ නිර්මාණකරු අති දක්ෂයෙක්. (නි)
සේකර Thursday, 08 May 2014 08:47 AM
සැබෑ දක්ෂයෙක්. (ස)
නිලන්ති Monday, 05 May 2014 10:34 AM
නියමයි. මේ වගේ නිර්මාණශීලි අදහස් තිබෙන අය කොච්චර වටිනවද රටකට? (නි)
හේමන්ත Sunday, 04 May 2014 12:28 PM
ලස්සනයි! (ස)
තරංග Wednesday, 07 May 2014 12:08 PM
මෙම නිර්මාණවල අයිතිකරුගේ මනස කෙතරම් පිවිතුරු දැයි සිතා ගත නොහැක. අති විශිෂ්ටයි. (ස)
ඉසුරන්දි Sunday, 04 May 2014 03:19 PM
කවුරු කලත් කලාත්මක නිර්මාණයක්.අතිවිශිෂ්ඨයි. (ස)
හඩ්පර් Tuesday, 06 May 2014 04:19 PM
ලස්සනයි (දී)
දුෂි Wednesday, 07 May 2014 02:38 PM
ඇත්තටම ලස්සන කලාත්මක නිර්මාණයක් (ස)