ප‍්‍රංශ/කැනඩා ජාතිකයන් බහුතරයක් වාසය කරන, කැනඩාවේ විශාලතම ප‍්‍රාන්තය වන කුබෙක්හි පසුගියදා පැවැති ප‍්‍රාන්ත මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ පෝලීන් මාරියෝස් ඊයේ (5) වෙඩි ප‍්‍රහාරයකට ලක් වූවාය. ප‍්‍රහාරයෙන් නව මහ ඇමැතිනී මාරියෝස්ට කිසිදු අනතුරක් සිදු නොවිණි. වෙඩි ප‍්‍රහාරය එල්ල වූයේ මැතිවරණ ජය සමරමින් මාරියෝස්, මොන්ති‍්‍රයාල් නුවර රඟහලේ දී ඇගේ ආධාරකරුවන් අමතමින් සිටියදීය. රැුස්ව සිටි පිරිස අතරේ සිටි තුවක්කුකරු හදිසියේම වේදිකාව දෙසට වෙඩි තබන්න වූ අයුරු සජීවීව පුවත් නාළිකා ඔස්සේ ද විකාශය කෙරුණි. වෙඩි ප‍්‍රහාරය එල්ල වෙද්දී ආරක්ෂක නිලධාරීන් පෝලීන් මාරියෝස් වටකරගෙන ඇය වේදිකාවෙන් පිටතට රැගෙන යද්දී පොලිස් නිලධාරීන් වහා කි‍්‍රයාත්මක වී තුවක්කුකරු වෙත කඩා පැන ඇත. වෙඩි ප‍්‍රහාරයෙන් එක් අයකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් අයෙක් බරපතළ ලෙස තුවාල ලැබුවේය. තුවක්කුකරු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැනඩාවේ කුබෙක් ප‍්‍රාන්තයේ මහ ඇමැතිනියට වෙඩි ප‍්‍රහාරයක්
නිශ්ශංක Thursday, 06 September 2012 08:40 PM
අනිවාර්යයෙන්ම කොටියෙක් වෙන්න ඇති. (නි)
සිල්වා Thursday, 06 September 2012 12:57 PM
කොටි ත්‍රස්ත්‍රයන් බහුල ප්‍රදේශයක්..ත්‍රස්ත්‍රවාදියෙක් කියලයි මමනම් හිතන්නේ..(ස)
සිල්වා Thursday, 06 September 2012 07:40 PM
අපේ ත්‍රස්තවාදීන් විසින් පුහුණූ කළ ගෝලයෙක්ද දන්නේ නැහැ. (නි)