කැනඩාවේ ක්යුබෙක් ප‍්‍රාන්තයේ බන්ධනාගාරයක රැුඳෙවියෝ දෙදෙනෙක් පෙරේදා (17) හෙලිකොප්ටරයක ආධාරයෙන් පලා ගියහ.
එම රැඳෙවියන් දෙදෙනා බේරා ගැනීමට පැමිණි ඔවුන්ගේ සගයන් දෙදෙනා එම හෙලිකොප්ටරය පැහැරගෙන එහි නියමුවාට බල කර ඇත්තේ එය බන්ධනාගාරය වෙත ගෙන යන ලෙසටය.
හෙලිකොප්ටරය බන්ධනාගාරයට ඉහළ අහසේ රඳවා කඹයක ආධාරයෙන් පහළ සිටි රැඳෙවියන් දෙදෙනා හෙලිකොප්ටයරයට නංවා ගනිද්දී බන්ධනාගාර නියාමකවරුන් ඔවුන්ට ඊට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර ඇත.
රැඳෙවියන් දෙදෙනා හෙලිකොප්ටරයේ නැගී පලා ගිය අතර පැය කීපයකට පසු පොලිසියට ඔවුන් දෙදෙනාත් හෙලිකොප්ටරයෙන් පැමිණ ඔවුන් බේරා ගත් සගයන් දෙදෙනාත් අල්ලා ගැනීමට හැකි වූ බව වාර්තා විය. රැඳෙවියන් බේරා ගැනීමට යොදා ගත් එම හෙලිකොප්ටරය සංචාරක සමාගමකට අයත් එකක් යැයි ද පොලිසිය වැඩි දුරටත් කියා සිටී.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැනඩා හිරගෙදරක රැඳවියෝ හෙලිකොප්ටරයකින් පලා යති
මහේෂ් Tuesday, 19 March 2013 12:09 PM
අපේ අයත් මේවා බලලා නරක් වෙයිද දන්නෙ නැහැ. (නි)
අමිල කටුනායක Tuesday, 19 March 2013 06:56 AM
ලස්සනට තියෙන්න ඇති (අ)
අමල් Tuesday, 19 March 2013 09:04 AM
නියම ක්‍රියාන්විතයක්නේ.... (නි)
දෝහා Tuesday, 19 March 2013 09:35 AM
මේවා අපිටත් හොද පාඩම් (නි)