අමුතු තාලේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වු මාධ්‍යවේදීනියක් පිළිබඳව පුවත්පතක් කැනඩාවෙන් වාර්තා වේ.කැනඩා ජාතික ලොරි වෙල්බෘන් මාධ්‍යවේදිනිය කාන්තා අයිතිවාසිකම් පිළිබදව මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුයේ කෙලෙව්නා නුවර නගරාධිපති වෝල්ටර් ග්‍රේ සමගය.
එහිදී මාධ්‍යෙව්දීනිය තම අයිතිවාසිකම් ප්‍රදර්ශනය කරමින් ඇද සිටි ඇඳුම උනා දමා උඩු කය නිරුවත් වුවාය.
නගරාධිපතිවරයාද ඇගේ අයිතිවාසිකම හා සියලු කාන්තා අයිතිවාසිකම් පිළිගනිමින් උඩුකය නිරුවත් මාධ්‍යවේදිනිය සමග දිගටම මාධ්‍ය සාකච්ඡාවේ නිරත විය.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කාන්තා අයිතිය හරියටම පෙන්වයි
අජිත් Tuesday, 27 August 2013 04:01 PM
ෂා මරු,ඔහොම අයිතිවාසිකම් ඉල්ලනවා නම් දෙන්න බැරිය (දී)
දැන් Tuesday, 27 August 2013 04:03 PM
නගරාධිපතිතුමත් අයිතිවාසිකම් පෙන්නුවානම් තමයි වැඩේ... (දී)
සාමා Tuesday, 27 August 2013 10:31 PM
මටනම් නගරදිපතිතුමා යහපත් පුදගලයෙක් බව පේනවා.ලංකාවෙනම් ප්‍රාදේශීය සබා මන්ත්‍රී කෙනෙක් ලගටවත් යන්න බැහැ. (දී)
වරුණ Tuesday, 27 August 2013 04:40 PM
අවිෂ්කත් හරි අසයිනේද මගේ පිටින් තියල හරි ඉන්ටවිව් එකක් ගන්න (දී)
අර්ෂා Tuesday, 27 August 2013 04:48 PM
ලෝක විනාශය ලං වෙනවිට කාන්තා අයිතීන් මුවාවෙන් කාන්තාවන් බොහොමයක් හෙළුවෙන් ඔබ මොබ යාම බහුලව දැකිය හැකි ලක්ෂණයක් වේ.......තවද පිරිමි අබිබවා කාන්තා ජනගහනය වැඩිවනු ඇත. නබිතුමාගේ වදන්..... (දී)
කුමාර Wednesday, 28 August 2013 06:31 PM
කාන්ත අයිතීන් ගැන කතා කරන අයගේ පරම ඉල්ලීම මේක වෙන්න ඇති (නි)
කුමාර Tuesday, 27 August 2013 05:14 PM
අයියෝ නගරාධිපති (දී)
නදීකා Tuesday, 27 August 2013 05:27 PM
අනේ ලංකාවේ මට එහෙම වාසනාවක් තිබුනොත් ...? (නි)
සම්පත් Tuesday, 27 August 2013 05:51 PM
සුදු ජාතිකයන්ට මෙය සාමාන්‍ය දෙයක්. (නි)
නදින් Tuesday, 27 August 2013 06:02 PM
ෂික් විතරක්! (නි)
ප්‍රගීත් Tuesday, 27 August 2013 06:16 PM
මෙහෙ ඕවා සාමාන්‍ය දේවල්.මෙහෙ මිනිසුන් නිදහසේ ජීවත් වෙනවා (නි)
ජෝන් Tuesday, 27 August 2013 06:22 PM
මම නම් ගැහැණු ළමයි දිහා බලන්නෙ නැහැ (නි)
සෙනරත් Tuesday, 27 August 2013 06:39 PM
අයිතිවාසිකම් කියලා කාන්තාවන් මොනවද මේ ඉල්ලන්නේ? උඩුකය නිරුවත් කරගන්නද? දැන් නවීන ලෝකයේ උඩුකය නිරුවත්ව පිරිමියෙක්වත් හැසිරෙන්නේ නැහැ.කාන්තාවන්ට ස්වාබාව ධර්මයෙන් ලැබුණු සියලු අයිතීන් කාන්තාව මේ ලෝකයට පහල වුන දා ඉඳලා අඩු නැතිව ලැබෙනවා (නි)
ශානුක ප්‍රියන්ත Tuesday, 27 August 2013 01:32 PM
ඊළග සාකච්ඡාවෙදී මොන අයිතිවාසිකමක් ඉල්ලයිද දන්නේ නැහැ. (නි)
ගාමිණි Tuesday, 27 August 2013 01:35 PM
කොහොමත් ඔය රටවල ගැහැණු අඩ නිරුවතින්නේ වැඩිපුර ඉන්නේ. (නි)
වරුණ Wednesday, 28 August 2013 07:42 AM
ඇයි නදීකාත් කැමතිද මෙහෙම ඉන්ටවිව් එකක් දෙන්න? (නි)
හර්ෂන් අධිකාරි Tuesday, 27 August 2013 07:07 PM
එන්න කියන්න මහනුවරට (දී)
නුවන් Tuesday, 27 August 2013 07:10 PM
මොනවද මේ හිනා යන වැඩ? (දී)
අවිශ්ක Wednesday, 28 August 2013 08:15 AM
වරුණ එපා කියයි ඉන්ටවිව් එකක් දුන්නොත්. ඔපිස් නිවාඩු දමාගෙන යයි! (අ)
රාජු Tuesday, 27 August 2013 01:51 PM
ඔය වගේ ගැහැණු ලංකාවේ නැහැනේ අපරාදේ (දී)
දිල්ශාන් Tuesday, 27 August 2013 01:59 PM
මොකද්ද කාන්තා අයිතිය කියන්නේ
රිස්වි Wednesday, 28 August 2013 09:13 AM
මම හිතුවේ ලංකාවේ විතරයි කියලා මාධ්‍යවේදිනියෝ ඉන්නේ, පිටරට වල ඉන්නේ වාර්තාකාරිණියො කියලා, බලනකොට එහෙත් ඉන්නවා මාධ්‍යවේදිනියෝ. මාරයිනේ. (ස)
වරුණ Wednesday, 28 August 2013 09:19 AM
එහෙනම් අවිශ්ක, නදීකාගේ ඉන්ටවිව් එක ගන්න අපි දෙන්නාම එකතු වෙලා යමුද? (නි)
නදීර Tuesday, 27 August 2013 02:11 PM
මේක ප්‍රසිද්ධියේ වුණ නිසා නගරාධිපති ගේ පට්ටම බේරුණා. (ස)
ඉෂාර Tuesday, 27 August 2013 02:15 PM
ඒ වගේ අයිතිවාසිකම් නං දෙන එක කජ්ජක්ද? (දී)
උදයංග Tuesday, 27 August 2013 02:25 PM
මමත් කැමති ඔය වගේ සාකච්ඡාවක් කරන්න, කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. (ස)
විතාන Tuesday, 27 August 2013 09:29 PM
මේ ක්‍රමය ලන්කාවටනම් හොද නැහැ (දී)
කමල් Tuesday, 27 August 2013 03:17 PM
මාර ප්‍රශ්ණයක්නේ කාන්තා අයිතිවාසිකම් කියන්නේ හෙළුව පෙන්නන්න තියන අයිතිය කියන එකද?
ප්‍රගීත් Tuesday, 27 August 2013 03:20 PM
විලි ලජ්ජා නැති අයිතීන් (දී)
අවිශ්ක Tuesday, 27 August 2013 03:21 PM
වරුණ කැමතිද සාකච්ඡාවක් කරන්න? (ස)
පිටිගල Tuesday, 27 August 2013 10:05 PM
නගරාධිපති ටත් නහින දෙහින කාලේ මාර අවස්තාවක් නේ ලැබුනේ. (දී)
සලා Tuesday, 27 August 2013 10:12 PM
ඇදුම් ගලවපුවම ගැනුන්ගේ ඇති ලස්සනක් නැ (දී)