අපි‍්‍රකා රාජ්‍යයක් වන කෙන්යාවේ පසුගියදා පැවැති ජනපතිවරණයෙන් තියුණු ජයක් හිමිකර ගැනීමට උප අගමැති ධුරයේ සිටි 51 හැවිරිදි උහුරු කෙන්යාටා සමත් විය.
අවසන් ඡන්ද ප‍්‍රතිඵලවලින් පෙනී ගියේ කෙන්යාටාට සියයට 50 ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමි කර ගැනීමට හැකි වූ බවය. ඉකුත් 4 වැනිදා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැද පැවැති එම ජනපතිවරණයට අපේක්ෂකයන් කිහිප දෙනකු ඉදිරිපත් වූ නමුත් සටන පැවැතියේ උප අගමැති කෙන්යාටා සහ හිටපු අගමැති 68 හැවිරිදි රයිලා ඔඩින්ගා අතරේය.
කෙන්යාවේ ධනවත්ම පුද්ගලයා උහුරු කෙන්යාටාය.
2007 වසරේ පැවැති ජනපතිවරණයේ දී සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් සිවිල් වැසියෝ 1,100 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට කෙන්යාටා සම්බන්ධ යැයි චෝදනා එල්ල වී ඇත.
මේ වනවිට එක්සත් ජාතීන්ගේ අපරාධ අධිකරණය කෙන්යාටාට එරෙහිව මානව වර්ගයාට එරෙහි අපරාධ කළැයි චෝදනා එල්ල කර ඇත.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෙන්යාවේ ජනපතිවරණයෙන් උහුරු කෙන්යාටාට තියුණු ජයක්