කාම්බෝජ පාර්ලිමේන්තුව, නිල වශයෙන්, එරට හිටපු අග්‍රාමාත්‍ය හුන් සෙන්ගේ වැඩිමල් පුතු 45 හැවිරිදි හුන් මනෙට්, අග්‍රාමාත්‍ය ධුරය සඳහා තෝරා පත් කර ගත්තේය.
වසර 38 ක් තිස්සේ කාම්බෝජයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළේ හුන් සෙන් ය. මීට මාස කීපයකට පෙර පැවැති මහ මැතිවරණයෙන් ද 71 හැවිරිදි හුන් සෙන් ජයග්‍රහණය කළේය.
එහිදී ඔහු කියා සිටියේ තමන් සති 3 කින් බලය අත්හරින බවත්, තමන් වෙනුවට එම මැතිවරණයෙන් පාර්ලිමේන්තු අසුනක් දිනූ තම වැඩිමල් පුතු හුන් මනෙට්ට අග්‍රාමාත්‍ය ධුරය ලබා දිය යුතු බවත්ය.
හුන් මනෙට්, කාම්බෝජ හමුදාවේ ජනරාල්වරයෙකු ලෙස ද රාජකාරි කර තිබේ. කාම්බෝජ පාර්ලිමේන්තුවේ සාමාජිකයන් ගණන 123 කි. අග්‍රාමාත්‍ය ධුරයට හුන් මනෙට් තෝරා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසුමක් පැවැත්විණි.
පාර්ලිමේන්තු සාමාජිකයන් සියලු දෙනා ඒකමතිකව හුන් මනෙට් ට කැමැත්ත ලබා දුන්නේය. හුන් සෙන් මෙන්ම හුන් මනෙට් ද නියෝජනය කරන්නේ කාම්බෝජ ජනතා පක්ෂයයි.
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ෆර්නැන්ඩෝ කොලර් ද මොලෝට වසර අටක් සහ මාස 10 ක සිරදඬුවමක් නියම විය.
පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ ඉන්දීය විපක්ෂ නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන කොංග්‍රස් ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කාම්බෝජ පාර්ලිමේන්තුව අගමැති පුතු අගමැති කරයි