IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කරච්චියේදී හමුදා ට‍්‍රක් රියකට බෝම්බ ප‍්‍රහාරයක්

පාකිස්තානයේ ප‍්‍රධාන වෙළෙඳ නගරය වන කරච්චියේ හමුදා ට‍්‍රක් රථයක් ඉලක්ක කර ගනිමින් පෙරේදා (22) සවස බෝම්බයක් පුපුරා ගියේය. ඊට හසුවීමෙන් හමුදා සෙබළු 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

බෝම්බ ප‍්‍රහාරයෙන් සිවිල් වැසියෝ 16 දෙනෙක් තුවාල ලැබූහ. එම පිරිස කඩිනමින් රෝහල් ගත කළ බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කළේය.
ප‍්‍රහාරය එල්ල කරන්න ඇත්තේ, කරච්චි නුවර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන තලේබාන් හිතවාදී සටන්කාමී කල්ලියක් විසින් යැයි කරච්චි පොලිසිය පවසා ඇත.



අදහස් (0)

කරච්චියේදී හමුදා ට‍්‍රක් රියකට බෝම්බ ප‍්‍රහාරයක්

මාමා කෙසෙල් Monday, 26 August 2013 11:26 AM

වීර, තමුසේ නම් පටලන්න දක්ෂයෙක් වගේ එන්න මගේ කෙසෙල් වත්තේ තියෙන කෙසෙල් කඩේට....... (ස)

:       0       0

වීර Saturday, 24 August 2013 09:36 AM

කගේ හෝ කැමැත්තට මෙය සිදු වී ඇත. තලේබාන්ලා මේකට වැරදි නැත. අල්ලාහ් මනුෂ්‍ය ඝාතන ප්‍රියකරන්නේක්ද?(නදී)

:       0       0

ශානිකා Sunday, 25 August 2013 10:26 AM

ලංකාවේ යුද්දය නම් අපි ඉවරයක් කර ගත්තා ඔහෙත් නවත්තුවානම් නේද හොද (දී)

:       0       0

ෆාතිමා Sunday, 25 August 2013 10:31 AM

අපිට බන කියන කාටවත් ලෝකයේ මෙවෙන දේවල් පෙන්නේ නැද්ද (දී)

:       0       0

ජලීල් Monday, 26 August 2013 12:15 PM

අන්වර් මනතුංග, හෝ හෝ ...දැන් අපිට තේරෙනවා. මේ මොකාටද එන්න හදන්නේ කියලා. අපි දැනගත්ත ඔහේ කවුද කියලා. (ස)

:       0       0

රාජිත Sunday, 25 August 2013 11:05 AM

වීර , තමුන්ගේ මේ ජාතිවාදයෙන් බැහැරව අදහස් දැම්මොත් හොදයි..., තමුන් බෞද්ධයෙක් දැයි මට සැකයි.(නදී)

:       0       0

සිරාජ් Saturday, 24 August 2013 10:58 AM

අනෙ විර 83-89 සිංහලයා විසින් සිංහල තරුණයො 65000 මරන කොට කොහෙද සිටියෙ..(අ)

:       0       0

ජලීල් Saturday, 24 August 2013 11:04 AM

වීර, ඇයි ඔබවත් මවපු අල්ලාහ්ව සමච්චලයට ලක් කරන්නේ, කට පරිස්සම් කරගන්න. ළගදීම ඔබට එහි විපාක පලදෙනු ඇත. (නි)

:       0       0

වීර Monday, 26 August 2013 12:57 PM

කෙහෙල් මාමේ,තමුසෙගෙ කුණු කෙහෙල් වලින් පිරුණු කෙහෙල් ගන්න ඉන්නේ විමල්,ධර්මපාල,රාජිත ඇතුළු අවජාතක රැල තමයි.අර අන්ධ භක්තික රැලත් එයි. තමුසෙගෙ කුණු කෙහෙල් කන්න.ඇයි උන් සර්ව බලධාරි සංකල්ප පස්සේ දුවන අන්ධයෝනේ. (ස)

:       0       0

විමල් Sunday, 25 August 2013 11:37 AM

වීර, නුබ අන් ජාතීන්ගේ අනන්‍යතාවය පිළිනොගනී නම් නිකන් හිටු.. නිකන් ඉල්ලගෙන කන්න එපා. (දී)

:       0       0

වීර Saturday, 24 August 2013 07:43 PM

ජලීල් අපිවනම් ඔහේගේ දෙයියෝ මැව්වේ නැහැ.පුළුවන් නම් මිනිස්සු මැව්වේ දෙමව්පියන් නොව දෙවියන් බව විද්යානුකුලව ඔප්පු කර පෙන්වන්න.(අ)

:       0       0

වීර Saturday, 24 August 2013 07:47 PM

ජලීල්,පව්සි,පාතිමා,සිරාජ්,ශියාම් ඔබලාගේ දෙවියන්ට හැකි දේවල් මොනාද?කර ඇති දේවල් මොනවාද?අල්ලාහ්ට පෙර ලොව දේවල් සිදුවුයේ කාගේ කැමත්තටද?අපායේදී මිත්‍යා දෘෂ්ටික ඔහෙලා කරන පව් වලටනම් විපාක ලැබෙයි.(නදී)

:       0       0

තුවාන් මොහොමඩ් ඩිල්ශාන් Saturday, 24 August 2013 11:26 AM

මෝඩ වීරෝ , තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පෙන්නේ නැ අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ ඉවත් කරන්න හදනවා.(නදී)

:       0       0

ධර්මපාල Sunday, 25 August 2013 11:52 AM

මට නම් පේන හැටියට මේ වීර කියන මනුස්සයා වීරයෙක් නොව නිවටයෙකි.......... (දී)

:       0       0

ශියාම් Saturday, 24 August 2013 12:07 PM

වීර නම්" කැවුම් කන්න" යෝධයෙක් වගේ.(නධී)

:       0       0

ජෝන් Saturday, 24 August 2013 12:24 PM

මොනවා වුනත් මේ දවස් ටිකේ මෙයාලට අපලයි වගේ.(නදී)

:       0       0

මාලි Sunday, 25 August 2013 12:36 PM

ආගම ගාව ගන්න එපා (දී)

:       0       0

මොහොමඩ් ඉන්සාෆ් Sunday, 25 August 2013 12:38 PM

රාජිත,බෞද්ධයන්ට ප්‍රශ්න අහන්න එපා කියල ද තියෙන්නේ.මම සාමාන්‍යපෙළ උසස්පෙලටත් කලේ බුද්ධ ධර්මය.ඔබට වඩා හොඳට මම දන්නවා කාලාම සුත්‍රය ගැන.එකෙන් බුදුරදුන් ඕනෑම දෙයක් විශ්වාසකිරීමට පෙර ප්‍රශ්න කරන්න කියල තියෙනවා. වීරත් කරලා තියෙන්නේ ඒකනේ. බුදුදහමවත් හරි හැටි නොදන්නා ඔබ බෞද්ධයෙක්ද? (දී)

:       0       0

නිමල් Saturday, 24 August 2013 09:46 PM

එක තමයි දෙයියන්ගේ කැමැත්ත. අපිට ඒකට මොනවත් කියන්න බැහැ.(නදී)

:       0       0

දසුන් Sunday, 25 August 2013 12:43 PM

වීර,ලොවේ වේගයෙන්ම වදවීගෙන තම මුතුන් මිත්තන් අපිට ජීවිත පරිත්‍යාගයෙන් උරුමකළ රටේදීම අනාගතය ගැන නොපෙනී අදුරෙන් අදුරට යන සිංහල ජාතියට ආලෝකය සැපයු ඔබ ප්‍රදීපස්තම්භයකි.නිහඩ සිංහල ජාතික විරුවෙකි.මේකේ අදහස් දාන මෝඩ උදවිය ඔබතුමාට කරපු නින්දා අපහාස වලට අනාගත සිංහල දරුවෝ ගැන හිතා සමාව ලබා දී දිගටම ලියන්න. ඔබතුමාගේ අදහස් අන්‍යාගමිකයන්ගේ සූක්ෂම කුමන්ත්‍රණ හමුවේ නිදාසිටි සිංහල අපේ ඇස් ඇරවීමට සමත් වුනා (දී)

:       0       0

අර්ෂා Monday, 26 August 2013 02:22 PM

මං අහලා තියෙනවා යමෙක් යම් කිසි දෙයක් වෛර කරන තරමට ආදරයත් කරනවා කියලා වීරත් එහෙමද ? (ස)

:       0       0

මාමා කෙසෙල් Sunday, 25 August 2013 01:05 PM

මේ මොහොමඩ් ඉන්සාෆ් කියන හාදය අර කලින් අදහස් දාල නැතිවෙච්ච බොරු ෆාතිම අබ්දුල්ලා වගේද ? අනේ ....අනේ ....(නදී)

:       0       0

හසීනා Sunday, 25 August 2013 01:11 PM

දසුන්, ලොවේ වේගයෙන්ම වදවීගෙන යන්නේ ඇයි දන්නවද ? මේ වීරලා වගේ අයගේ කටනිසා තමයි, කට ඇරියොත් ජාතිවාදේ.(නදී)

:       0       0

පාතිමා Saturday, 24 August 2013 01:50 PM

වීර කට තියෙන පලියට විකාර කියන්න එපා.(නදී)

:       0       0

පව්සි Saturday, 24 August 2013 01:55 PM

වීර මොලේ කචල්ද? (නදී)

:       0       0

මොහොමෙඩ් ඉන්සාෆ් Sunday, 25 August 2013 07:52 PM

අල්ලාහ් සර්වබලදාරි වුවත්,උන්වහන්සේගේ කැමැත්ත අනුව සියල්ල සිදුවුවත් බින්ලාඩන්,ගඩාෆි,සදාම් වැනි මුස්ලිම් අධිරාජ්‍යයක් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැපකළ අයව බේරාගැනීමට නොහැකිවීම අපට අදටත් ඇත්තටම ප්‍රහේලිකාවකි.(නදී)

:       0       0

මලික් Sunday, 25 August 2013 07:54 PM

වීර, ඔයාට නම් ලොකුම අමාරුවක් තියනවා කියලා පේනවා. පුළුවන් තරම් ඉක්මනට ඔය අමාරුව සුව කරගන්ඩ.(නදී)

:       0       0

ෆාතිමා අබ්දුල්ලා Sunday, 25 August 2013 07:55 PM

විමල්,රාජිත,ධර්මපාල වීර ප්‍රශ්නය ඇසුවේ මුස්ලිම් අපෙන්. ඒ ගැන මුස්ලිම් නොවන ඔබ කලබල වියයුතු නැහැ. බල්ලාගේ වැඩේ බුරුව කරන්න ඕනේ නැහැනේ. ඒක හින්ද තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න.(නදී)

:       0       0

ෆාතිමා අබ්දුල්ලා Sunday, 25 August 2013 07:59 PM

මුස්ලිම් සහෝදරවරුනි, කෙනෙක් නොදන්නා කමට ප්‍රශ්නයක් ඇහුවාම ඔහුට අපහාස කර ප්‍රශ්නයෙන් ලිස්සයාමෙන් ප්‍රශ්නය ඇසු තැනැත්තාට ඔබලා මෝඩයන් බව හොඳට පේනවා. අපි කෙලින් කතා කරමු. ඇයි ඔබ වීරගේ ප්‍රශ්න හමුවේ නිරුත්තර වෙන්නේ?ලොවේ දේවල් දුටුවිට(අහිංසකයන් ඝාතනය) දෙවියන්ගේ කැමැත්තට සියල්ල සිදුවෙනවාද යන්න සැක සහිත නිසා නේද?(නදී)

:       0       0

විමල Monday, 26 August 2013 09:16 AM

පිල්ලේ නෝනා පෙන්නේ නැද්ද මේවා (දී)

:       0       0

අර්ෂා Monday, 26 August 2013 09:23 AM

අනේ දැන් මේක මාතෘකාවෙන් පිට පැනලා වගේ. මොකක්ද මේ වීර ගේ ප්‍රශ්නය ? ඕනෑම ප්‍රශ්නයකට ඉස්ලාමයේ විසදුම් ඇත. (ස)

:       0       0

පෙරමුණේ රාල Sunday, 25 August 2013 08:08 PM

හසීන්,ජාතියක් ආරක්ෂා වෙන්නේ ජාතිවාදයෙන්ද නැත්නම් ඔබයි රාජිතයි කියන අවජාතක වාදයෙන්ද?එතකොට දුටුගැමුණු රජතුමාත්,කැප්පෙටිපොල තුමා ආදී සිංහල වීරවරු ජාතිවාදින්ද?වීර ඔබ නම් සැබෑ වීරයෙක් බුද්ධිමතෙක් බව ඔබගේ තර්කානුකුල ප්‍රශ්න හමුවේ සමහර අය අසරණ වීමෙන් පෙනීයනවා. ඒගොල්ලෝ දන්නේ අපහස කරලා ප්‍රශ්න වලින් ලිස්සල යන්න පමණක් බව මෙමගින් ප්‍රත්‍යක්ෂවෙනවා.(නදී)

:       0       0

රාජිත Sunday, 25 August 2013 08:15 PM

හම්මේ මේ එලියට ආවේ කට්ටිය.(නදී)

:       0       0

වීර Sunday, 25 August 2013 08:17 PM

රාජිත,විමල්,ධර්මපාල ඇතුළු සියලුම අවජාතකවාදින් වෙත,ඔබගෙන් මන් මොනවත් ඇසුවේ නැහැ. ඔබ පැනල මට උත්තර දෙන්න ඕනෙත් නැත. බල්ලාගේ වැඩේ බුරුව බාරගත්තම වෙන්නේ බුරුවාටම විනාශයක්. ඒක නිසා ඔබට අදාළ නොවන දේට කට දැමීමෙන් වලකින්න. මන් අදයි දැනගත්තේ ප්‍රශ්න ඇසීමත් අන්තවාදයක්,ජාතිවාදයක් කියලා.(නදී)

:       0       0

සුහානා Sunday, 25 August 2013 02:12 PM

වීර නම් නාගෙන වාගෙයි.(නදී)

:       0       0

වීර Sunday, 25 August 2013 08:17 PM

මේ කෙහෙල් මාමේ දන්නා කෙහෙල් ගෙඩියක් ගැන බලාගෙන හිටියොත් හොදයි.(නදී)

:       0       0

දහම් Sunday, 25 August 2013 08:22 PM

මොනාවුනත් කියන්න තියෙන්නේ ළඟදීම ආතර් සි ක්ලාක් මහතා කිව්වා වගේ සර්වබලදාරි සංකල්පය බිඳවැටෙන බවයි.මොකද සර්වබලදාරි සංකල්පය වීරගේ ප්‍රශ්නය වැනි ප්‍රශ්න හමුවේ නිරුත්තර වෙන නිසා.කවුරු මොනවා කිව්වත් දැනටමත් ඉරානයේ ඇතුළු මැද පෙරදිග මුස්ලිම් උදවිය බුදුදහම වේගයෙන් වැලදගනිමින් පවතී.(නදී)

:       0       0

රාජිත Sunday, 25 August 2013 08:25 PM

මේ ෆාතිමා අබ්දුල්ලා සහ පෙරමුණේ රා බීලද? නැත්තම් පොට්ටද? පෙන්නේ නැද්ද වීර ගේ අදහස් ජාතිවාදී නොම්බර 1 කියලා.(නදී)

:       0       0

ජලීල් Sunday, 25 August 2013 08:37 PM

ෆාතිමා අබ්දුල්ලා, මේක විහිළුවක් නෙමේ ඇත්තටමයි අහන්නේ . මේ දහම්, හීනයක් දැකලද නැගිට්ටේ.(නදී)

:       0       0

විමල් Sunday, 25 August 2013 08:41 PM

මේ ෆාතිමා අබ්දුල්ලා සහ වීර එකම බල්ලා බුරුව යෙදුම් යොදපු නිසා මට පොඩි සැකයක් අවා, මේ බල්ලා සහ බුරුවා දෙන්නම එක්කෙනෙක් ද ? තොප්පිය හරි නම් දාගත්තට කමක් නැහැ.(නදී)

:       0       0

අරුසියා Sunday, 25 August 2013 08:13 AM

අනේ අන්ත වාදී වීරෝ දැන් වත් හොද රස්සාවක් හොයා ගනින්.(නදී)

:       0       0

ජලීල් Sunday, 25 August 2013 08:46 PM

මේ උදේ ඉදල වීර අනාගෙන නෑව දැන් ෆාතිමා අබ්දුල්ලාත් බේසමට බැස්ස ද ..... නියමයි ඔහොම යං.(නදී)

:       0       0

මාමා කෙසෙල් Sunday, 25 August 2013 08:48 PM

වීර, කෙසෙල් ගෙඩියේ බලේ නොදැනයි කතා කරන්නේ.(නදී)

:       0       0

වීර Monday, 26 August 2013 10:21 AM

අර්ෂා,ප්‍රශ්නයක් ඇසුවිට ප්‍රශ්නය ඇසු කෙනාට මඩ ගසා ප්‍රශ්නයෙන් ලිස්ස යාමද ඔබ සඳහන් කරන පරිදි ඉස්ලාමයේ විසදුම.ඔබලාගේ උදවිය කරලා තියෙන්නෙත් ඒකමනේ.ඒකට රාජිත,විමල්,ධර්මපාල කියන නොම්බර එකේ රැලත් එකතුවෙලා.කට්ටියම එකතු වෙලා අනාගෙන නාගන්නකෝ.ජලීල් දන්නවා අනාගෙන නාන විදිහ.එයාගෙන්ම එක දැනගන්නකො. (ස)

:       0       0

ධම්ම Saturday, 24 August 2013 04:14 PM

තලේබාන්ම වෙන්න ඕනෑ නැහැ. කොරන්ගි, මලීර් වගේ පළාතකට ගියාම මේ වගේ වැඩවලට ඉදිරිපත්වෙන අය ඕනෑ තරම් හොයාගන්න පුළුවන්. සල්ලි විතරයි විසිකරන්න ඕනෑ. (නි)

:       0       0

අන්වර් මනතුංග Monday, 26 August 2013 10:30 AM

මුස්ලිම් සහෝදරවරුනි,ඇත්තටම ඔබගේ වැඩ ගැන මට හරිම ලැජ්ජයි.කෙනෙක් ඉස්ලාමය ගැන ප්‍රශ්නයක් ඇහුවාම ඔබ අසික්කිත විදිහට මඩ වලින් උත්තර දෙනකොට භක්තිමත් ඉස්ලාමිකයන් විදිහට අපිට පොලොව පලාගෙන යන්න ලැජ්ජයි. ඒකෙන් ඔබේම මෝඩ කමුයි ප්‍රදර්ශනය වෙන්නේ. ප්‍රශ්නය ඇසු කෙනා අපේ ආගමට හිනාවෙනවත් ඇති කිසිදෙයක් නොදන්නා අන්ධභාක්තිකයෝ කියලා. ඒක හින්දා ඉස්ලාමයේ පරිදි තර්කානුකුල විදිහට උත්තර දෙන්න බලමු. නිකන් මෝඩ කතා කියන්නේ නැතුව.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 109 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 85 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 127 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 43 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 45 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 465 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site