
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මහ මැතිවරණය ආරම්භ විය. ආසන 224 කින් සමන්විත කර්ණාටක ප්‍රාන්තයේ බලයේ සිටින්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි. භාරතීය ජනතා පක්ෂයට යළිත් වරක් බලය තහවුරු කර ගැනීමට හැකිවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු උදෑසන ආරම්භ විය. උදෑසනින්ම ඡන්දය ප්‍රකාශ කරමින් කර්ණාටක මහ ඇමැති බසාවරාජ් බෝමානී ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටියේ උදෑසනම ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙසය. ‘කර්ණාටක ප්‍රාන්තයේ සංවර්ධනය වෙනුවෙන් නිවැරදි තීරණයක් ගන්නැයි’ ද මහ ඇමැතිවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු පැවැසුවේය.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කර්ණාටක ප්‍රාන්ත මැතිවරණය ඇරැඹේ