ආහාර කලා ලාලිත්‍යයට ප්‍රිය කරන්නෙක් ඔහුගේ වෘත්තීය හැකියාව සහ කලාත්මක මනස උපයෝගීකැර ගනිමින් ආහාරවලින් කුරුල්ලන් සාදා ඇත්තේ සංකීර්ණ රටාවකිනි.
ආර්ජන්ටිනාවේ බුයිනස් අයිරස් හි වාසය කරන ඇනා කෙවිලි ජෝයිස් මේ අපූරු නිර්මානය කැර ඇත. මේ නිර්මාණවලට හේතුවී ඇත්තේ ඇය සුරතලයට ඇතිකළ පක්ෂියකු මිය යාමයි. ඉන් පසු ඇය විවිධ ආහාරවලින් පක්ෂීන්ගේ රුව නිර්මාණය කිරීම අරඹා ඇත.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුරුල්ලා අහිමිවූ දුක කෑමෙන් නැතිවෙයි
නන්දන පනාගොඩ මිලානෝ Monday, 12 May 2014 08:27 PM
අපෝ...! මේ වගේ මෝස්තර අපි නම් කළේ පහළ බාලාංශේ ඉගෙන ගන්නකොට. (නි)
හේවාවිතාරණ Thursday, 15 May 2014 02:13 AM
පව් (ස)
හේවා Thursday, 15 May 2014 02:18 AM
පක්ෂියන්ට ඔය තරම් ආදරේ නම් පක්ෂියන්ගේ අනුරුව අනුව ආහාර නිර්මාණය කර අනුභව කිරීම යුතු කමක්ද ? (ස)
හිල්මි Monday, 12 May 2014 10:05 PM
සුරතලයට ඇතිකළ පක්ෂියකු මිය යාම දරාගන්න බැරි තරමට මෙම පුද්ගලයා සංවේදී නම්, ඔහු අගය කළ යුතු පුද්ගලයෙකි. මා කැමතියි මෙම පුද්ගලයා හමුවන්නට සහ ඔහුගේ දුක බෙදා ගන්නට. (ස)
ශ්‍රීයා Monday, 12 May 2014 10:26 AM
මෙහෙම පිඟන් වල කියක් කියල කන්නද ??? (ස)
නිශාන්ත මහවැව Friday, 16 May 2014 12:09 PM
ඇත්තටම මේ වගේ නිර්මානයක් කරන්න හොද මනසක් තියෙන්න ඕනේ. ඔහු හොඳ නිර්මාණ ශිල්පියෙක්.(නදී)
චන්ද්‍රසිරි Monday, 12 May 2014 12:40 AM
හොඳ උත්සාහයක් (නි)