IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


කුරුලු වසුරු ක්‍රීඩකයාගේ කටට වැටේ

බ්‍රිතාන්‍ය බ්‍රිමියර් ලීග් පා පන්දු තරගයක් අතරතුරේ ‘මැන්චෙස්ටර් යුනයිටඩ්‘ පිලේ ක්‍රීඩකයකුගේ කටට කුරුල්ලකු වසුරු හෙලු   සිද්ධියෙක් ඩේලිමේල් පුවත් සේවය අද (18) වාර්තා කළේය.

කුරුලූ වසුරු ප්‍රහාරයට ලක් වූයේ ඈෂ්ලි යංග් (29) ය. පා පන්දු තරගය පැවැත්වූයේ ‘මැන්චෙස්ටර් යුනයිටඩ්‘ පිල සහ ‘ස්වන්සී සිටී‘ පිල අතරේය.

තරගය උණුසුම් වූ අවස්ථාවේ,  ඈෂ්ලි යංග්, ක්‍රීඩකයකුට බැන වදිමින් සිටිද්දී, පිටියට ඉහළින් පියාසර කරමින් සිටි කුරුල්ලා හෙලු වසුරු ඔහුගේ මුවට වැටුණේ අහම්බෙනි.

බැන වදිමින් ක්‍රී පිටියේ ඝෝෂාකාරීව හැසිරුණු හෙයින් කැමරාකරුවන්ගේ අවධානය ඈෂ්ලි යංග් කෙරෙහි යොමු වී තිබුණු අතර කුරුලූ වසුරු ඔහුගේ මුවට වැටෙද්දී එය ද රූගත  වී තිබිණි.

1408200946293_wps_3_epa04356419_Swansea_City_ 1408287069539_wps_2_bird_pooo_mouth_jpg

 

 



අදහස් (0)

කුරුලු වසුරු ක්‍රීඩකයාගේ කටට වැටේ

චමින්ද Tuesday, 19 August 2014 09:22 AM

අපේ රටේ අහවල් පැත්තට ඔය වගේ කුරුල්ලෝ ටිකක්, ගෙනවිත් අතඅරින්න බැරිද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනෑ..... (නි)

:       0       0

ධම්ම Monday, 18 August 2014 06:35 PM

ඔය කුරුල්ලන් අපේ රටේ අහවල් පැත්තට ඉගිල්ලෙන්නේ නැද්ද? (නි)

:       0       0

රූපවතී Monday, 18 August 2014 07:21 PM

ඉකේයියා ..! අප්පිරියයි (නි)

:       0       0

රජින්ද්‍ර Monday, 18 August 2014 08:15 PM

ඊයා... අප්පිරියාවේ බැහැ (නි)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 19 August 2014 11:13 AM

රූපවතිට ඔච්චරම අප්පිරියද? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 19 August 2014 03:01 AM

කටේ පහරන කුරුල්ලන් බෝකර නිදහස් කළොත් බොහෝ දේශපාලකයින් කට වහගනීවි (නි)

:       0       0

නුවන් Tuesday, 19 August 2014 02:32 PM

හොඳ වෙලාවට අලි පියාබන්නේ නැත්තේ (අ)

:       0       0

සරා Tuesday, 19 August 2014 02:48 PM

ඒච්චර හිතන්න එපා (අ)

:       0       0

මනෝජ් Tuesday, 19 August 2014 03:56 AM

මට මතක් වුණා උම්මග්ග ජාතකයේ කේවට්ටයාට වසුරු දාපු කතාව, සතර කම්මන්ත්‍රණය වෙලාවේදී. මගේ මතකය සාමාන්‍ය පෙළ පන්තියේ සිංහල සාහිත්‍ය පොතට ගියා. (නි)

:       0       0

මල්ලි Tuesday, 19 August 2014 04:04 AM

චන්ද්‍රා වීරසිංහ මසුරන් කතාව (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 19 August 2014 04:39 AM

කුරුල්ලටත් තේරෙන්න ඇති මේ මනුස්සය කරදර කාරයෙක් කියලා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 305 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 243 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 672 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 93 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 94 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 528 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 570 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site