ඇමෙරිකාව ද ඇතුළත් වන කලාපීය මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් වීමට තීරණය කළ බව වෙනිසියුලා නායක හියුගෝ චාවේස් පවසයි. චාවේස් මේ බව කියා සිටියේ පිළිකාවට ප‍්‍රතිකාර ගැනීමට කියුබාවට ගොස් යළි වෙනිසියුලාවට පැමිණි අවස්ථාවේදීය. කලාපීය මානව හිමිකම් මණ්ඩලය ඒක පාර්ශවීය ආයතනයක් යැයි ද චාවේස් චෝදනා කරයි. වෙනිසියුලාව ඉන් ඉවත් කර ගැනීමට තීරණය කළේ එම නිසා යැයි ද චාවේස් වැඩි දුරටත් පවසා ඇත.
2025 දෙසැම්බර් මස 04
770
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කලාපීය මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් වෙනවා