ඉන්දියාවේ කුලහීන රැජින ලෙස සැලකෙන මායාවතීට, මෙවර ප්‍රාන්ත සභා මැතිවරණයේදී, මහ ඇමැති ධුරය අහිමි වූයේ ඇය රැජිනක ලෙස ජීවත් වූ නිසා යැයි දේශපාලන විචාරකයෝ දොස් පවරති. ප්‍රාන්ත සභා මැතිවරණයේ දී මායාවතීගේ බහුජන පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 80 කි. ඇය ඊයේ (8) උත්තර ප්‍රදේශ් ආණ්ඩුකාර බී.එල්. ජෝෂී මහතාට සිය ඉල්ලා අස්වීමේ ලිපියද භාර දුන්නාය. අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරමින් රැජිනක ලෙස ජීවත් වූ බවටත්, ප්‍රාන්තයේ දිළිඳු ජනතාව පීඩා විඳිමින් සිටියදී සැපවත් ජීවිතයක් ගත කළ බවටත් මායාවතීට එරෙහිව චෝදනා එල්ල වෙමින් පවතී. ප්‍රාන්ත අගනුවර වන ලක්නව් නුවර පුරා මායාවතී ඇයගේ ප්‍රතිමා ඉදිකරමින් මහජන මුදල් නාස්ති කිරීම පවා බොහෝ දෙනාගේ දෝෂදර්ශනයට ලක් වී ඇත.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුලහීන රැජින පැරැදුණේ රැජිනක් ලෙස ජීවත් වූ නිසා
දි සිල්වා Friday, 09 March 2012 01:44 PM
එහෙ එහෙම වුණාට මෙහෙ එහෙම වෙන්නේ නෑ..