ඉන්දියාවේ ‘මැරියොන් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගමේ කැස්ස සමනයට ලබා දෙන සිරප් පානය කළ දරුවන් 18 දෙනකු මියගොස් ඇතැයි උස්බෙකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.
උස්බෙකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව. මෙම දරුවන්ට ලබා දී ඇත්තේ ‘ඩොක් 1 මැක්ස්’ නමැති සිරප් වර්ගයයි. මෙම සිරප් වර්ගය උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කරන ඔසුවකි.
කෙසේ නමුත් මියගිය දරුවන්ගෙන් ඇතැමුන් වෛද්‍ය නිර්දේශ අනුව ද ඇතැමුන් ඔසුසැල්වලින් ද මෙම සිරප් වර්ගය ලබා ගෙන ඇති බව උස්බෙකිස්තාන සෞඛ්‍ය අංශ කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත. ‘ඩොක් 1 මැක්ස්’ සිරප් වර්ගයේ එතිලීන් ග්ලයිකෝල් විෂ සංඝටක තිබී හමුවුණු බව ද උස්බෙකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය චෝදනා කර තිබේ.
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)
ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.
ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට
තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.
කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර
ස්වීඩනයේ, උප්සාලා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. පොලිසිය වාර්තා කර ඇත්තේ, එම වෙඩි තැබීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කළ ඉල්ලීමට කන් දී, තෙදිනක ඒකපාර්ශ්වීය සටන් විරාමයක් සඳහා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ ක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කැස්ස පැණිය බීලා උස්බෙකිස්තානයේ දරුවෝ මැරිලා