බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කාසි ගොඩක අපූර්වත්වය
ශානිකා Friday, 08 August 2014 06:40 AM
හරිම ලස්සන නිර්මාණ පෙළක් (නි)
මහින්ද Thursday, 07 August 2014 05:48 PM
හරිම අලංකාරයි (නි)
ගාමිණී - සිරි Thursday, 07 August 2014 05:50 PM
අපරාදේ කියන්න බැහැ. දුර්ලභ ඝනයේ අපුරු නිර්මාණයක්! අපේ ලංකාවේ සැදැහැවතුන් දඹදිව වන්දනාවේ යනවිට පඬුරු වශයෙන් දමන ලද ලංකා කාසි ගෝනි ගණන් ගොඩගැහිලලු.එම කාසි වලින් බුද්ධගයාවේ අනුරුවක් මේ ආකාරයෙන් නිර්මාණය කළා නම් මොනතරම් අපූරුද? (නි)
බණ්ඩාර Friday, 08 August 2014 07:33 AM
බොහොම දක්ෂ නිර්මාණකරුවෙක්. සුබ පතනවා (නි)
රූපවතී Thursday, 07 August 2014 08:17 PM
ලස්සනයි! මේ ක්‍රමය ලංකාවට එහෙම පුරුදු කරන්න එපා. එහෙම වුණොත් පුද්ගලික බස් වල ගිහින් ඉවරයි. (නි)
එම් දුරේසාමි Friday, 08 August 2014 02:05 AM
කතරගමට දළදා මාලිගාවට එකතුවෙන කාසිවලින් මේවගේ නිර්මාණ හදල මහජනතාවගේ නැරඹුමට ලක් කලා නම් කොච්චර හොඳද. නමුත් ඕවා ආරක්ෂා කරන්නට වෙනම හමුදාවක් පත්කරන්න වෙයි (නදී)
හේමන්ත Friday, 08 August 2014 04:26 AM
කාසි තියෙන්නේ පිස්සු වැඩ කරන්න නෙවෙයි. ඒවත් රටක මුදල් පරිහරණයේදී අත්‍යවශ්‍යයි. හොං කොං වැනි රටවල කාසි ඕනවට වඩා එකතු කොට මාරු කරන්න බැංකු ගියොත් දඩ අය කරනවා.(අ)