IMG-LOGO

2025 ජනවාරි මස 08 වන බදාදා


කැනඩා අගමැති ටෲඩෝ ධුරයෙන් යන්න සැරැසෙයි

කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ, ලිබරල් පක්ෂ නායකත්වයන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව එරට ‘ද ග්ලෝබල් ඇන්ඩ් මේල්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. මේ වනවිට පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ ලිබරල් පක්ෂයයි. ලිබරල් පක්ෂයේ නායකයා ටෲඩෝය.

දිනෙන් දින පක්ෂ අභ්‍යන්තරයේත්, ජනතාවගේත් අප්‍රසාදයට පත් පත් වන ටෲඩෝ පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නේ කවදාදැයි මෙතෙක් නිවේදනය කර නැත.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයේ දී තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව ටෲඩෝ නිවේදනය කරවු ඇතැයි ‘ද ග්ලෝබල් ඇන්ඩ් මේල්’ වෙබ් අඩවිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පක්ෂයට නව නායකයකු මෙන්ම අග්‍රාමාත්‍යවරයකු තෝරා පත් කර ගන්නා තුරු ටෲඩෝ පක්ෂ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයි ද පැවැසෙයි. ටෲඩෝ ලිබරල් පක්ෂ නායකයා බවට පත් වූයේ 2013 වසරේදීය.

(The Global and Mail)



අදහස් (0)

කැනඩා අගමැති ටෲඩෝ ධුරයෙන් යන්න සැරැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට තර්ජන
2025 ජනවාරි මස 08 2407 5

හමාස් ග්‍රහණයේ පසුවන, ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලු දෙනා ලබන 20 වැනිදාට පෙර වහාම නිදහස් කළ යුතු බවටත්, හමාස් සංවිධානය එසේ නොකරන්නේ නම්, ඔවුන්ට දරුණු විද


ලොස් ඇන්ජලීස් ළැව් ගිනි දරුණුයි
2025 ජනවාරි මස 08 92 0

ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයට අයත් ලොස් ඇන්ජලීස් නුවර ද අයත් ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ දරුනු ලෙස ළැව් ගිනි පැතිරෙයි. ළැව් ගිනි හේතුවෙන් හදිසි තත්ත්වයක්


ටිබෙට් භූමි කම්පාවෙන් මියගිය ගණන දැන් 126 ක්
2025 ජනවාරි මස 08 761 0

ටිබෙට් නේපාල දේශසීමාවේ, ටිබෙටයට අයත් චීන පාලනය යටතේ පවතින පළාතක් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි.


HMPV වයිරසය ඉන්දියාවටත්
2025 ජනවාරි මස 07 159 0

චීනයේ පැතිරෙන, හියුමන් මෙටා නියුමෝ වයිරස් හෙවත් එච්.එම්.පී.වී. Human metapneumovirus (HMPV) වයිරස ආසාදිතයන් පළමු වරට ඉන්දියාවෙන් ද හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


අසාද්ට වස දෙන්න හදලා
2025 ජනවාරි මස 07 234 0

සිරියානු කැරැල්ල ඔඩුදුවා, විපක්ෂ දේශපාලන කණ්ඩායම්, රටේ බලය අල්ලා ගනිද්දී, රුසියාවේ සහාය ඇතිව, රුසියාවට පලා ගිය සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට වස ද


ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ඉන්දියාවේ
2025 ජනවාරි මස 07 71 0

ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන්, ඉන්දීය සංචාරයකට පැමිණ සිටී. ඉන්දු ඇමෙරිකා නැගි එන තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන සමුළුවට ද ජේක් ස


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 18 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 486 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 250 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site