කවුරුත් ආදරය කරන ජනප්‍රිය හොලිවුඩ් නළු කියානෝ රීව්ස්ගේ ‘රෝලැක්ස්’ වර්ගයේ වටිනා අත් ඔරලෝසුව චිලී රාජ්‍යයෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකන් ඩොලර් 9,000 ක් වටිනා මෙම අත් ඔරලෝසුව සොරකම් කරනු ලැබුවේ, 2023 වසරේ දෙසැම්බරයේ ලොස් ඇන්ජලීස් නුවර කියානෝ රීව්ස්ගේ නිවසිනි. කියානෝ රීව්ස්ගේ මන්දිරයක් බඳු නිවසට ‘හොරු පැන්න’ එම පුවතට මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ද හිමිවිය.
චිලී පොලිසිය, ඔරලෝසු සමඟ 21 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත්, එම පුද්ගලයා ඇමෙරිකාවේ සිදු කළ සොරකම් කීපයකට සම්බන්ධ බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
එම රෝලෙක්ස් ඔරලෝසුවේ, කියෝනෝ රීව්ස් විසින් සටහන් කළ පෞද්ගලික පණිවුඩයක් ඇත. ඔරලෝසුවේ හිමිකරු කියෝනෝ රීව්ස් බව තහවුරු කර ගැණුනේ ඒ අනුවය.\
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් පළාතේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ.
මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, වෙඩික්කරු පලා ගිය බවත් වාර්තා වේ. වෙඩික්කරු සොයා පොල
නව අවුරුදු උදාව සැමරීමට, ඇමෙරිකාවේ, නිව්ඕලන්ස් ජනපදයේ, බර්බන් වීදියට එක්රොක් වූ වැසියන් පිරිසක් මැදට සුදු පැහැති පිකප් ට්‍රක් රථයක් කඩා වැදුණි.
2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේය.
සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.
ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උද
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
කියානෝගේ නැතිවුණු ඔරලෝසුව හමුවෙලා