IMG-LOGO

2024 ඔක්තෝබර් මස 20 වන ඉරිදා


කිසිම සමාවක් නැහැ - නෙදන්යාහු

තම පෞද්ගලික නිවසට පහර දී, තමා සහ බිරිඳ ඝාතනය කිරීමට හිස්බුල්ලා සටන්කාමීන් උත්සහ ගැනීම බරපතල වරදක් බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පෙන්වා දෙයි.  

හිස්බුල්ලා සටන්කාමීන්ට කිසිදු සමාවක් නොලැබෙන බව ද අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කර ඇත.

අග්‍රාමාත්‍යවරයා මෙසේ අවධාරණය කළේ ඊශ්‍රායලයේ සිසේරියා පළාතේ පිහිටි ඔහුගේ නිවසට හිස්බුල්ලා සටන්කාමීන්, ප්‍රහාරයක් සඳහා පුපුරන ද්‍රව්‍ය ඇටවූ ඩ්‍රෝන යානයන් එවූ බැවිනි.

තමන්ට, තම පවුලේ සාමාජිකයන්ට හෝ ඊශ්‍රායල වැසියන්ට අනතුරක් කිරීමට උත්සාහ ගන්නා ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කරන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.



අදහස් (3)

කිසිම සමාවක් නැහැ - නෙදන්යාහු

යෝගා Sunday, 20 October 2024 08:13 AM

පලස්තීනුවන් තවත් දහස් ගණනක් මරා දාන්න මේ ප්‍රහාරය දැන් නිමිත්තක් කර ගනියි. පවු කුඩා දරුවන්...!

:       1       2

රම්බොඩ Sunday, 20 October 2024 09:33 AM

ත්‍රස්තවාදය කොතරම් කුරිරු දැයි අපට ඉගැන්නුවේ කොටි ත්‍රස්තවාදීන්... ත්‍රස්තවාදීන් කවදා හෝ පරාදවන වග රටට පෙන්නුවේ මහින්ද මහතා පෙරටුකොටගත් සියලු හමුදාවෝයි..

:       11       18

Dharmatileke Sunday, 20 October 2024 10:59 AM

ත්‍රස්තවාදීන් පුහුණු කරේ ඊශ්‍රාලයයි. අපිට විරුද්ධව සටන් කරන්නේ දැන් ආයේ ඔවුන්ට මුහුණ දෙන්න වෙලා...!

:       12       3

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කිසිම සමාවක් නැහැ - නෙදන්යාහු
2024 ඔක්තෝබර් මස 20 3415 3

තම පෞද්ගලික නිවසට පහර දී, තමා සහ බිරිඳ ඝාතනය කිරීමට හිස්බුල්ලා සටන්කාමීන් උත්සහ ගැනීම බරපතල වරදක් බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පෙන්


ඉන්දු පාකිස්තාන අර්බුදය ගැන සාකච්ඡාවක් නැහැ
2024 ඔක්තෝබර් මස 19 56 0

පාකිස්තාන සංචාරයේදී ඉන්දීය විදේශ ඇමැති එස් ජයිශංකර් සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරිෆ් අතරේ ඉන්දු පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් කිසිදු සාකච


මෝදි ආයෙත් රුසියාවට යනවා
2024 ඔක්තෝබර් මස 19 90 0

බ්‍රික්ස් සාමාජික රටවල බ්‍රික්ස් සමුළුව ලබන 22 සහ 23 රුසියාවේ පැවැත්වෙන අතර, ඊට සහභාගී වීමට, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවට යෑමටත්, රුසියන්


ඉලෝන් මස්ක්ගේ ෆෝන් කතාව බොරුවක්
2024 ඔක්තෝබර් මස 19 3643 0

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික, ටෙස්ලා සමාගමේ ප්‍රධානී, ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් 100 ක මුදකලට, Pi phone යන නමින් නවතම මාදිලියේ ජංගම දුරකතනයක් මෙම 2024 වසර අවසා


ඊශ්‍රායල අගමැතිගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 19 5159 4

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ලෙබනනයේ සිට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස වෙත ඩ්‍රෝන ප්‍රහා


ජනපති ජෝ බයිඩන් අවසන් වරට ජර්මනියට
2024 ඔක්තෝබර් මස 18 183 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, අවසන් වරට ජර්මනියේ බර්ලීන් අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 36 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 699 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 513 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site