IMG-LOGO

2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා


කීර්ති සුරේෂ්ට මංගල සීනු

දෙමළ, තෙළිගු සහ මලයාලම් සිනමා නිර්මාණ හරහා නිතර දකින්න ලැබෙන සම්මානනීය සුරූපී නිළි කීර්ති සුරේෂ්ගේ විවාහ මංගල උත්සවය පසුගිය දා ඉතාමත්චාම් අයුරින් දකුණු දිග ඉන්දියාවේ ගෝආ ප්‍රාන්තයේ දී පැවැත්විණි.

කීර්තිගේ අත ගත්තේ ඇගේ දීර්ඝ කාලීන පෙම්වතා ඇන්තොනි තාතිල්ය. ඉන්දීය සම්භවයක් ඇති ඩුබායි හි පදිංචි තාතිල් ව්‍යාපාරිකයෙකි. සමාගම් රැසක හිමිකරුවෙකි.

කීර්ති සුරේෂ් උපන්නේ 1992 ඔක්තෝබර් 17 වැනිදාය. ඇය ඩන්දීය ජාතික සිනමා සම්මානය, ‘සීමා’ සම්මානය සහ දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මානවලින් පිදුම් ලැබ ඇත. ඇය ඉන්දීය සිනමාවට පිවිසියේ, ‘ගීතාංජලී’ මලයාලම් චිත්‍රපටයෙනි.



අදහස් (0)

කීර්ති සුරේෂ්ට මංගල සීනු

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කීර්ති සුරේෂ්ට මංගල සීනු
2024 දෙසැම්බර් මස 14 60 0

දෙමළ, තෙළිගු සහ මලයාලම් සිනමා නිර්මාණ හරහා නිතර දකින්න ලැබෙන සම්මානනීය සුරූපී නිළි කීර්ති සුරේෂ්ගේ විවාහ මංගල උත්සවය පසුගිය දා ඉතාමත්චාම් අයුරින් දක


හිටපු පාපන්දු ක්‍රීඩකයා ජෝර්ජියා ජනපති වෙයි
2024 දෙසැම්බර් මස 14 36 0

ජෝර්ජියා ජනාධිපති ධුරය හිටපු පාපන්දු ක්‍රීඩකයකු ද වන 53 හැවිරිදි මිකෙල් කැවෙලෂ්විල්ට හිමි වනු ඇතැයි පැවැසෙයි.


දකුණු කොරියා ජනපති දෝෂාභියෝගයෙන් පරදී
2024 දෙසැම්බර් මස 14 775 0

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්, දකුණු කොරියා ජනාධිපති ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව, එරට විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙනා දෝෂාභියෝගයෙන්, ජනා


ප්‍රංශ අගමැති ධුරයට ෆ්‍රන්සුවා බවුරෝ
2024 දෙසැම්බර් මස 14 75 0

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, එරට අග්‍රාමාත්‍ය ධුරයට ෆ්‍රන්සුවා බවුරෝ නම් කර ඇත. 73 හැවිරිදි ෆ්‍රන්සුවා බවුරෝ කෘතහස්ථ දේශපාලනඥයෙකි.


’පුෂ්පා’ අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 14 4677 0

මේ දිනවල ආදායම් වාර්තා බිඳ දමමින් තිරගතවන ’පුෂ්පා 2’ චිත්‍රපටයේ පුෂ්ප රාජ්ගේ චරිතයට පණ දෙන ප්‍රධාන නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.


ඕනෑම වෙලාවක යුද්ධයකට සූදානමින් ඉන්න ඕනෑ
2024 දෙසැම්බර් මස 13 2368 1

‘නේටෝ’ සංවිධානය යුද මානසිකත්වයකින් කටයුතු කළ යුතු බවත්, ඕනෑම අවස්ථාවක යුද්ධයකට සූදානමින් සිටිය යුතු බවත්, එම සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් පවසයි. නේට


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 134 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 156 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 76 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site