IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


කුරුල්ලෝ ගුවන් යානයක් බිම දමති

පුද්ගලයන් හැත්තෑ දෙදෙනකු රැගෙන පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් කසක්ස්තානයේ අක්ටාවු නගරයට නුදුරින් කඩා වැටුණි.

අනතුරින් යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත් වූ බව පැවැසෙයි.

යානයේ සිටි 72 දෙදෙනාගෙන් මගීන් 67 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනකු සිටි බව පැවැසෙයි. 

යානය කුරුල්ලන් රංචුවක් මැදින් පියාසර කළ බවත්, යානය අනතුරට පත්වූයේ කුරුල්ලන් ගැටී ඇන්ජින්වලට හානි වීමෙන් බවත් මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

යානය අසර්බයිජාන ගුවන් සේවයට අයත් එකකි.

 



අදහස් (0)

කුරුල්ලෝ ගුවන් යානයක් බිම දමති

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ස්ත්‍රී දූෂකයන්ට-මිනීමරුවන්ට මරණ දඬුවම දෙන්න
2024 දෙසැම්බර් මස 25 101 0

ස්ත්‍රී දූෂකයන්ට, මිනීමරුවන්ට කිසිදු සමාවක් නොදිය යුතු බවත්, ඔවුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක විය යුතු බවත්, ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිට


ගෝලීය සාගතය ඔඩුදුවයි
2024 දෙසැම්බර් මස 25 48 0

ගෝලීය සාගතය ඔඩුදිවීමට පටන් ගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. මීට හේතුව වී ඇත්තේ ලෙව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ ව


කුරුල්ලෝ ගුවන් යානයක් බිම දමති
2024 දෙසැම්බර් මස 25 5181 0

පුද්ගලයන් හැත්තෑ දෙදෙනකු රැගෙන පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් කසක්ස්තානයේ අක්ටාවු නගරයට නුදුරින් කඩා වැටුණි. අනතුරින් යානයේ සිටි සියලු දෙනා ජීව


සිරියානු ජනපති බිරිඳ අස්මා දික්කසාදය ඉල්ලයි
2024 දෙසැම්බර් මස 24 642 0

බලයෙන් නෙරපා දැමුණු සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බිරිඳ අස්මා, දික්කසාද වීමට කැමැත්ත පළ කර ඇති බවත්, බ්‍රිතාන්‍යය බලා යෑමට කැමැත්ත පළ කර ඇති බවත


ට්‍රම්ප් යළි ග්‍රීන්ලන්තය ඉල්ලයි
2024 දෙසැම්බර් මස 24 516 0

ආක්ටික් කලාපයේ විශාල දූපතක් ලෙස සැලකෙන ග්‍රීන්ලන්තය මිලදීගෙන එය ඇමෙරිකාවට එක් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් යළි සූදානම් වෙයි. ට්‍රම්ප් මෙම යෝජනාව ගෙන ආ


බ්‍රසීලයේ කුඩා ගුවන් යානයක් කඩා වැටී 10 දෙනෙක් මියයති
2024 දෙසැම්බර් මස 23 151 0

දකුණු දිග බ්‍රසීලයේ සංචාරක නිකේතනයකට කුඩා පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටුණි. අනතුරින් ගුවන් යානයේ සිටි නියමුවා ද ඇතුළු 10 දෙනා ජීවිතක්ෂයට පත්වූහ. යානයේ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 87 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 101 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 65 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site