IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ගොඩනැගිල්ල බිම

ඇමෙරිකාවේ නව ආර්ථික මධයස්ථානයක් ඉදිකිරීමට වසර 100ක් පැරණි ගොඩනැගිල්ලක් විනාඩි කිහිපයකින් බිමට සමතලා කැරිණි. මෙලෙස පුපුරුවා හරින ලද්දේ නිව්යෝර්ක් නගරයේ පිහිටි වෙලින්ටන් හොටෙල් නමැති මහල් 11ක් සහිත ගොඩනැගිල්ලකි. එය කඩා ඉවත්කිරීමට පෙර ගොඩනැගිල්ල සෑදූ ජෝ නිකොලා සහ ඔහුගේ බිරිඳ ජෙසිකා සිහිවීමට ඔවුන්ගේ නමේ මුල් අකුරු පෙන්වන වර්ණවත් දුම් නිකුත් කරයි. ඉන් අනතුරුව පිපිරීම් මාලාවකින් පසු තත්තපර කිහිපයකින් ගොඩනැගිල්ල බිමට සමතලා වෙයි. එය කඩා වැටීමේ දී අබිලි ද්‍රව්‍ය සෑම තැනම විසුරුවා යාම වැලක්වීමට ද බලධාරින් කටයුතු කළහ.



අදහස් (0)

ගොඩනැගිල්ල බිම

සත්‍යයා Tuesday, 26 August 2014 06:58 PM

වසර ගණන් පෙරුම් පුරා බලය ලබා ගත්තාට පසු ජනතා විරෝධී ආණ්ඩුත් මොහොතකින් පොළොවට සමතලා කරදාන්න හැකියාව තියෙන්නෙත් ඒ ආණ්ඩු බලයට ගෙනා සාමාන්‍ය ජනතාවටමයි. (නි)

:       0       0

වරුණ Tuesday, 26 August 2014 03:11 AM

නියමයි (දී)

:       0       0

ගුනේ Tuesday, 26 August 2014 04:42 AM

ප්‍රමිතියට කල වැඩක් (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 26 August 2014 04:42 AM

කොයි දේත් හදන්න කාලයක් ගත වෙනවා.. නමුත් විනාශ කරන්න ගතවන්නේ සුළු වෙලාවක් ! ගොඩ නැගිලි කඩා ඉවත් කරන අපේ කොන්ත්‍රාත් කරුවෝද මෙම ක්‍රමය ඉක්මනින් අල්ලා ගනී... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 10 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 11 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 4 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 5 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 306 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 244 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 774 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2166 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site