IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ගෑනිගේ මුණ බලා හම්බානක් කයි

සේදි ආරාබි ජාතිකයකු විසින් ආසියා සේවකයෙකුට ඉතා කෘර අන්දමින් පහර දෙන සිද්දියක වීඩියෝවක් අන්තර්ජාලයේ පළ වීමේ පුවතක් වාර්තා වේ.

ඔහුගේ කම්මුලට ගසමින්, බිම හෙළා බඳ පටියෙන් ගසමින්, පයින් පහර පිට පහර එල්ල කරමින්, බෙල්ලෙන් අල්ලා තල්ලූ කරමින් මෙසේ සැහැසි ලෙස තම සේවකයාට පහර දීමට හේතුව වී ඇත්තේ අරාබි ජාතිකයාගේ බිරිඳ දිහා බලා කතා කළ වරදට බව සඳහන්වේ.

එරට මානව අයිතිවාසිකම් පිළිබඳ දහස් ගණනක් ජනතාවගේ පැමිණිලි ලැබීමෙන් සෞදි අරාබියේ මානව අයිතිවාසිකම් කොමිෂන් සභාව මෙය තරයේ හෙළා දකින බව ප‍්‍රකාශ කර සිටියි.

එමෙන්ම මෙය ඉස්ලාමීය ශරියා නීතියත් උල්ලංඝණය කිරීමක් බව පවසයි.

සව්දි ආරාබියේ මානව හිමිකම් ජාතික සංගමය මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණයක් පවත්වන බව පැවසේ.

 

 



අදහස් (0)

ගෑනිගේ මුණ බලා හම්බානක් කයි

තර්සාන් Wednesday, 30 October 2013 09:27 AM

සෞදි අරාබියේ මානව හිමිකම් කවදාවත් තිබුනේ නැහැ ලංකාවේ වගේ ? අනික කව්ද දන්නේ අපේ අයියල ගෑණිව නිකන් බලන්න ගියාද , ඊට එහා යන්න ගියාද කියලා, අපේ අයියලගේ හැටි නොදන්නවාද අපි ??? (ස)

:       0       0

තර්සාන් Wednesday, 30 October 2013 09:27 AM

අනුන්ගේ ගෑණු බලන්න ගියොත් එහෙම වෙනවා ??? (ස)

:       0       0

දනිෂා Wednesday, 30 October 2013 09:32 AM

ඔය රටවල් වලට යන අය ඕවට ලෑස්ති වෙලා යන්න ඕන. එහෙ හැටි දැන දැන ඕවට ගිහින් ඊට පස්සේ ප්‍රශ්න උනාම කතා කරලා පලක් නෑ.අපේ රටේ අම්මල ළමයි පවුල් තනි කරලා එයාල අපායට යනවා සල්ලි හොයන්න. අන්තිමට පවුලත් නෑ, ළමයි පවා අම්මලාගේ සෙනෙහස නැතුව හොඳ නරක නොදන්නා කොට්ඨාසයක් වෙනවා. අම්මල තාත්තල ළමයන්ට හදවතින්ම ආදරයක් තියේ නම් ඔය බයානක දේස වලට යනවා නෙමෙයි. (ස)

:       0       0

ලංකා Wednesday, 30 October 2013 10:25 PM

ලෝකය සදා කල් පවතිනවා.(නදී)

:       0       0

ලංකා Wednesday, 30 October 2013 10:26 PM

ලෝකයේ. (නදී)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 29 October 2013 09:29 PM

මේවා නම් මහා තිරිසන් වැඩ මනුස්සයෙක් නොකරන, සවුදි කාරයෝ කියන්නේ මොලෙයක් නැති හරක් විශේෂයක්, කොහොම නමුත් ඒ රටේ වැඩ කරද්දී තැනෙ හැටියට ඉන්න දැනගන්නත් ඕන, හෙමල්ගේ කතාව පිලිගන්නත් බැහැ,මොන බන පොතේ තිවිලද මන්ද ඔහොම අකුසල කාර්ම ගැන කිව්වේ,එහෙනම් මුළු සවුදියේම ඉන්න එවුන් අකුසල කාර්ම කරපු එවුන්,ගොන් කතා නොකිය ඉදින් දන්නේ නැත්තන් , (ස)

:       0       0

පෙත්තා Wednesday, 30 October 2013 09:37 AM

මේ වගේ පීඩාවට පත් වෙන මිනිස්සු ගැන ‍බොහොම දුකයි. අවස්ථාවාදියෝ වාගේම තිරිසන් මිනිස්සු මේ ලෝකේ ජිවත් වෙනවා. (නි)

:       0       0

ජිම් පප්පා Tuesday, 29 October 2013 09:33 PM

සංජීව ගැහුවොත් ගහන්න නම් පුළුවන් මුන් හතර දෙනෙක් එකට තියලා. ඒ උනාට නීතිය උන්ගේ, පොලිසිය උන්ගේ. ගැහුවොත් ගහපු එකා ආයෙත් තමන්ගේ රටට යනඑක අමතක කරලා ඕන ගහන්න. ආසියා ශ්‍රමිකයෝ ඉන්නේ මාර ඉවසීමකින්. (ස)

:       0       0

සුමනා Wednesday, 30 October 2013 09:44 AM

අනේ මන්ද හරි නම් දෙවියෝ ආපු රටේ මිනිස්සු මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතා ආදියෙන් පිරිපුන් වෙන්න ඕන. බලන කොට ලෝකයේ ඉන්න මහා අමානුෂිකම මිනිසුන් ඉන්නේ ඔය කියන රටේ. (ස)

:       0       0

චමල් බණ්ඩාර Wednesday, 30 October 2013 09:45 AM

අද ඊයේ ඉඳන් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ ඉඳන්ම සෞදියේ (එදා නම සුනාපරන්තය)ඉන්නේ නපුරු මිනිස්සු. පුන්න කියල තරුණයෙක් සෞදි වලින් උතුරු ඉන්දියාවට ඇවිත් මහණ වෙලා ධර්මය අවබෝධ කරලා ආපහු තමන්ගේ රටටම යනකොට බුදුරජානන්වහන්සේ පුන්නගෙන් අහනවා "පුන්න සුනාපරන්තයේ ඉන්නේ ඉතාම නරක මිනිස්සු කියල මම අහල තියෙනවා ඔබ වහන්සේ කොහොමද ඒවගේ රටකට ගිහින් මහන දම පුරන්නේ" කියලා. ඉතින් මේ වෙනකොට පුන්න හාමුදුරුවෝ රහත් භාවයට පත් වෙලා නැහැ.ඒත් ගොඩක් දුරට ධර්මය අවබෝධ කරලා එනිසා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා" ස්වාමිනි ඔවුන් මට බැන්නත් අතින් පයින් ගහන්නේ නැති නිසා මම ඉවසනවා කියලා" මේක ටිකක් දිග කතාවක් කොහොම හරි පුන්න හාමුදුරුවෝ යලිත් සෞදියටම යනවා (සුනාපරන්තය) පසු කාලෙක බුදු රජාණන් වහන්සේත් සෞදියට වැඩම කරලා එහි මකුලාරාමය කියන පන්සල පිහිටුවලා බුදු දහම ස්ථාපිත කලා. ඉස්ලාම් ආක්‍රමණ වලින් සෞදියේ බුදු දහම නැති උනා එදා මකුලාරාමය තමයි දැන් මක්කම කියන්නේ. ඉස්සර කාලේ ඉඳන්ම ඔය මිනිස්සු නපුරුයි.ඒක ඒගොල්ලන්ට ජාන වලින්ම එනවා ඇති. සෞදියේ ඉන්න මුස්ලිම් අය දිහා බලන විදිහටම අපේ රටේ ඉන්න මුස්ලින් අය දිහා බලන්න ඕන නැහැ. (ස)

:       0       0

කලන Wednesday, 30 October 2013 09:56 AM

දනිෂා හරි, සෞදි යන උන්ට මොලේ නැහැ. මන් නම් කීයක් දෙනවයි කිව්වත් සෞදි නම් යන්නේ නැහැ. (ස)

:       0       0

සංක Tuesday, 29 October 2013 10:10 PM

සෞදියේ ඉන්න තම්බිලා මී ගොන් වස්සො... මොලේ නැති මී හරක්... (ස)

:       0       0

ලාරා කෑගල්ල Tuesday, 29 October 2013 10:18 PM

මිනිසාට මිනිසා මුහුණ හැංගීම අන්තවාදයයි,මුලධර්මවාදයයි,නොමිනිස් භාවයයි.බිම ගෑවෙන රැවුල් කපාගෙන මනසින් උසස් මිනිසුන් වෙයව් ? (ස)

:       0       0

ඩිජී Wednesday, 30 October 2013 10:03 AM

මේ රටවල්වල වැඩ කරන්න යන්නේ මොකටද? තමන්ගේ රටේ හිඟා කෑවත් සැපයි මීට වඩා.. චික් විතරක්.(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 30 October 2013 10:12 AM

චමල් බණ්ඩාර මේකත් අර බලසේනාව සොයාගත්ත මම නොහොත් මමිය වගේ කතාවක්ද? (නදී) ෙස්නාව ෙසායාගත්ත

:       0       0

මුතුකුඩ Wednesday, 30 October 2013 10:13 AM

රාජිතගේ කථාව නම් සමිපුර්ණ ඇත්ත විදේශ විනිමය විනිමය විදේශ. (ස)

:       0       0

චමල් බණ්ඩාර Wednesday, 30 October 2013 10:21 AM

මුතුකුඩ සුත්‍ර පිටකයේ පුන්න ථේරාපදානය කියවලා බලන්න. නැත්නම් 10 ශ්‍රේණිය බුද්ධ ධර්මය පොත බලන්න. (ස)

:       0       0

රාජිත Wednesday, 30 October 2013 10:22 AM

කලන, ඩීජී එහෙම නම් විදේශ විනිමයට මොකද කරන්නේ? දෙන්න කෝ පිළිතුරක්. (ස)

:       0       0

ප්‍රියංකා කුමාරසිරි Wednesday, 30 October 2013 10:24 AM

මුන් මනුස්සකම් නොදන්න මෝඩ මිනිස්සු . (ස)

:       0       0

උපුල් Wednesday, 30 October 2013 10:28 AM

එක එකාගෙන් ගුටි කකා බඩ පුරෝගන්නවට වඩා, මේ රටේදී බඩගින්නේ මැරෙන එක සැපයි. (ස)

:       0       0

ප්‍රියන්ත Tuesday, 29 October 2013 04:41 PM

මෙයාලා ඉතින් මොළේ තියෙන කට්ටිය නෙමෙයිනේ කොහොමත්.. (නි)

:       0       0

දර්ශන Tuesday, 29 October 2013 04:53 PM

මෙම විඩීයෝව අන්තර් ජාලයෙන් නැරැඹුවා,මෙම සේවකයා මුස්ලිම් බංගලි ජාතිකයෙක් , (දිල්)

:       0       0

අමිළ Tuesday, 29 October 2013 11:10 PM

බලල ඔහොම නම් වෙන මොනවා හරි කරා නම් කොහොම වේවිද?(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 30 October 2013 10:47 AM

චමල් බණ්ඩාර සුත්‍ර පිටකය වල් නම් ඕනෑ තරම් තියෙනවා.මෙතන තියෙන ප්‍රශ්ණය සත්‍යය අසත්‍යය බවට පත්වී සැබෑ සත්‍යය යටපත්වී මුඛ පරම්පරාවෙන් පැමිණ බුදුරදුන් නොදෙසු අසත්‍යය වදන් එක් එක් අය ග්‍රන්ථාරූඪ කිරීම තුලින් බුදුන් වහන්සේ වදාළ යයි පවසමින් එම අසත්‍යයන් සමාජගත කිරීමට උත්සහ කිරීමෙන් සිදුවන්නේ ඒම සමාජය නොමග යනවා සේම නොමග යන්නවුන්ට උල්පන්දම් දීමද නොමනා ක්‍රියාවක්ම වන්නේය. (ස)

:       0       0

ගාමිණී Tuesday, 29 October 2013 11:19 PM

මේක තනිකරම පිළිලයක්. තනිකර බොරුවක්.(නදී);

:       0       0

චන්දි Tuesday, 29 October 2013 11:27 PM

ජිම් පප්පා කියන්නේ ඇත්ත , හැබැයි , මේක වීඩියෝ කරපු කෙනා කව්රු උනත් රාජ යකෙක් ....!!! ස්තුතියි , ජය වේවා (නදී)

:       0       0

රාජිත Wednesday, 30 October 2013 10:52 AM

උපුල් ඔබ එහෙම කීවට ලංකාවේ මිනිස්සු සුභවාදී ආකල්පයකින් දකින්න කැමති නෑනේ. ඒකනේ ගුටිකන්න හරි රට යන්නේ.(නදී)

:       0       0

ෂේන් Tuesday, 29 October 2013 11:28 PM

ඕක මන්ද මානසික ලෙඩක් ,හැම තැනම ඔහොම ලෙඩ්ඩු ඉන්නවා.(නදී)

:       0       0

ගාල්ලේ සංජීව Tuesday, 29 October 2013 05:07 PM

ගහනකොට ගහන්න, අපේ එකාගේ අතපය නැද්ද? මොකටද ගුටිකන්නේ?දෙන්න තිබුනේ තොප්පිය ගැළවෙන්න (නි)

:       0       0

සේනාරත්න Tuesday, 29 October 2013 11:48 PM

ශර්යා නීතිය උල්ලංගනය වෙනවා කියන්නේ සව්දි කාරයාගේ බිරිඳගේ මුහුණ බැලුව එකෙන්ද නැත්නම් සේවකයාට පහර දීම නිසාද? පහරදීම නිසා උල්ලංගනය වෙනවා නං එහෙදි අපේ ගෘහ සේවිකාවන් ගුටි කන විදියට ඒ රටේම එහෙම නීතියක් පිළිපදින කෙනෙක් නැහැ කියන්නම පුළුවනි. මම හිතන්නේ මුහුණ බැලීමෙන් තමා නීතිය කඩලා තියෙන්නේ.(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 29 October 2013 05:16 PM

මේ නම් මිනිස්සු නොවේ.... (නි)

:       0       0

ඩෑම් Tuesday, 29 October 2013 05:20 PM

ෂරියා නීතිය මොළේ නැති සුනඛයෙකුටවත් වටීද කියලා හිතෙනවා මේවා දකිනකොට (නි)

:       0       0

මෙන්ඩිස් Tuesday, 29 October 2013 05:22 PM

පොඩ්ඩක් ඉමුකො 2036 වෙනකල්. තෙල් අවසන් වුණහම ඔය කට්ටියට මොකද වෙන්නේ බලන්න. (නි)

:       0       0

කමල් Tuesday, 29 October 2013 05:25 PM

මේම ජාතිකයා සේවකයාත් තමන් වගේම කෙනෙක් යැයි සිතන්න ඇති (නි)

:       0       0

රංජනී Wednesday, 30 October 2013 12:56 AM

සත්තුන්ගේ බෙල්ල කපන අයට ඕකත් මහා ලොකු දෙයක්ද ?පව් අහිංසකයා. (නදී)

:       0       0

හේමන්ත Tuesday, 29 October 2013 05:31 PM

ඔය රටට යන්නේ පෙර කළ අකුසල කර්ම නිසා. මෙහෙමත් රටවල්? (නි)

:       0       0

රාජිත Wednesday, 30 October 2013 02:22 AM

ලාරා බිම ගෑවෙන රැවුල්කාරයන් ඉතින් කොච්චර ගැහුවත් ලංකාවේ අයියලා යැපෙන්නේ මෙයාලගේ විනිමයෙන්. ඒක නැති වුනොත් ගුටිකනවාට වඩා පිගාන අල්ලන් හිගාකන්න තමයි වෙන්නේ.(නදී)

:       0       0

කුමාරි Tuesday, 29 October 2013 06:24 PM

හරියටම හරි හේමාල් (නි)

:       0       0

ශ්‍රී ලාල් Wednesday, 30 October 2013 04:05 AM

මේ වගේ දේවල් අයිති වෙන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හැටියටද? එතකොට අර බෑන් කී මූං, නවනීදන් කවුදැයි මේවට ඉදිරිපත් වෙන්නේ නැද්ද? වාර්ථා අරගෙන ජිනීවා වලට ඉදිරිපත් කරන්නේ නැද්ද?(නදී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 30 October 2013 07:03 PM

හෙළයා බැන බැන රින්ගන්නෙම අරාබිකරෙට.(නදී)

:       0       0

ගුණේ Wednesday, 30 October 2013 06:17 AM

කෝ මේ සෞදියට ආවඩන අය? (නි)

:       0       0

ජයන්පති Tuesday, 29 October 2013 06:52 PM

“මරනින් මත්තේ කොයි ලොව යන්නේ, පින් පවු එනවා අපි පිට්පස්සේ.“ (නි)

:       0       0

අසංග Tuesday, 29 October 2013 06:54 PM

සෞදි අරාබිය කවමදාවත් මානව හිමිකම් තිබෙන රටක් නෙමෙයි.... (නි)

:       0       0

ගුණේ Wednesday, 30 October 2013 06:28 AM

රාජිත, පරාජිත අදහස් තියෙන තමුන්ලා වගේ අය නිසා තමයි හැමදාම ගුටි කකා ජිවත්වන්න වෙන්නේ. (නි)

:       0       0

මහි Wednesday, 30 October 2013 06:29 AM

මේ නීති පිළිවෙත අනෙක් රටවල තහනම් කළ යුතුය (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 30 October 2013 07:29 AM

සෞදි අරාබියාවේ මානව හිමිකම්.....? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 29 October 2013 07:21 PM

ලෝකයේම තියෙන 'අසූචි' ගොඩ සවුදි අරාබියයි.(නදී)

:       0       0

අමිළ කටුනායක Wednesday, 30 October 2013 07:58 AM

මේ අය ලංකාවට ආවම හරිම බය ගුල්ලෝ.(නදී)

:       0       0

අසංක Tuesday, 29 October 2013 07:39 PM

ඕක ඉතින් එයාලගේ හැටිනේ (නි)

:       0       0

දිසානායක Wednesday, 30 October 2013 08:36 AM

සෞදිය තවමත් රැකිලා තියෙනේ බටහිර රටවල්වල බල කණු සෞදියේ තියන නිසයි නැත්තන් ගහන්නේ මුස්ලිම් රටවල්ම තමා ඔය රටට (නදී)

:       0       0

කසුන් Tuesday, 29 October 2013 07:51 PM

පවුකාර තිරිසන් අදහස් තියෙන්නේ (නි)

:       0       0

රාජිත Wednesday, 30 October 2013 08:38 AM

ඒක ඇත්ත අමිළ, මේ අය ලංකාවට ආවම අපේ අය මේ අය ඉදිරියේ බයගුල්ලෝ තමයි.(නදී)

:       0       0

රසිකා Tuesday, 29 October 2013 07:56 PM

මිනිස්සුන්ගේ මානව දයාව ගැන කවර කතාද? (නි)

:       0       0

රාජිත Wednesday, 30 October 2013 08:43 AM

මම පරාජිත නෑ ගුණේ අපි දෙන්නම මේ සෞදිකාරයගේ විදේශ විනිමයේ කොටස්කරුවන් බවට රජය විසින් පත් කර හමාරයි. එනිසයි මෙවැනි දේ ඉදිරියේ අපිට මුණිවත රකින්න වෙලා තියන්නේ.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 29 October 2013 08:13 PM

සෞදි ජාතිකයෙක් ලංකාවී දී මට මුණගැහුනොත් අනිවාර්යයෙන් මම නම් ගහනවා. මට ඒ තරමටම තරහක් තිබෙනවා. (නි)

:       0       0

මොහමඩ් Tuesday, 29 October 2013 08:42 PM

ගහන්න අයිතියක් නැහැ කාටවත් (නි)

:       0       0

ඉලේපෙරුම Tuesday, 29 October 2013 08:54 PM

අාගමෙහි නාමයෙන් සෞදි අරාබියේ පවතින්නේ කෘෘර සමාජයක්. සමාජ සාධාරණයක් යුක්තියක් නැහැ. ගෘහ සේවකයා යනු අරාබිකාරයාට අනුව මිලට ගත් වහලෙක් පමණයි. වහලාට පහර දීම එරට නීති අනුව වරදක් නොවෙයි. (නි)

:       0       0

සනත් Tuesday, 29 October 2013 08:55 PM

ගාල්ලේ සංජිව,මේ වගේ රටකදී මේ වගේ තිරිසන් හාම්පුතෙකුට පෙරළා පහර දුන්නොත් ජීවිතෙන් වන්දි ගෙවලා ,වකුගඩු,අක්මා,හදවත සහ ඇස් දෙකත් නැතුව තමා එන්න වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 154 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 128 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 303 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 55 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 69 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site